Video Sources 4534 Views

  • Watch trailer
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles

Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles

A Usual Love StoryFeb. 21, 2025India131 Min.NR
Your rating: 0
6 2 votes

Synopsis

සුභ දවසක් වේවා හැමෝටම

ඔන්න එදා 2025 පෙබරවාරි 21 වෙනිදා ලොව පුරා තිරගත වීම ඇරබි තවත් දමිළ චිත්‍රපටියක් තමයි Nilavuku En Mel Ennadi Kobam එහෙමත් නැත්තම් NEEK කියන්නෙ..

මේක අයත් වෙන්නෙ Romantic & Comedy කියන කැටගරියට වගේම.. මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි, මෙහි අධ්‍යක්ෂණය, කතාව සහ නිෂ්පාදනය සුපිරි දමිළ නළු ධනුෂ් විසින් වීම..

ඇත්තටම කිව්වොත් ධනුෂ් නැති ධනුෂ් ඉන්න ෆිල්ම් එකක්.. මොකද මේකේ සින්දු 2කුත් එයා සින්ග් කරනවා.. හැබැයි Cameo එකකවත් පොර නම් පේන්න හිටියේ නෑ.. ඒවගේම මේකේ සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ ධනුෂ්ගේ හොදම මිතුරා වන G. V Prakash Kumar..

මෙහි ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Pavish Narayan කියන අළුත් නළුවා.. මෙයා ගොඩක් දෙබස් කියනකොට මතක් උනේම ධනුෂ්ව.. ඔහුගේම අධ්‍යක්ෂනයක් නිසා වෙන්න ඇති.. ඒවගේම ධනුෂ්ගේ ගොඩක් ෆිල්ම් වල අභාශය අරන් තිබුන ගතියකුත් පේන්න තිබ්බා ගොඩක් දෙබස් වල සහ ගීත වල..ඒ විතරක් නෙවෙයි ප්‍රසිද්ද දමිළ හා මලයාලම් නළු Mathew Thomas මේකේ සහය නළුවා විදියට රංගනයෙන් දායක වෙනවා.. ගොඩක් දෙනෙක් එයාව නම් Jo & Jo, Leo වගේ චිත්‍රපටි වලින් දැන අදුනගත්තා නෙ..

රංගනය

Pavish Narayan
Mathew Thomas
Anikha Surendran
Priya Prakash Varrier
R. Sarathkumar

කතාව පැත්තට ගියොත්,

ප්‍රභූ කියන්නෙ චෙෆ් කෙනෙක්, කොල්ලා ආදරෙන් පැරදිලා ඉන්නේ.. පැරදිලා නෙවෙයි පරාද කරගෙන 😂 ඉතින් මෑන් ඔහොම ඉන්නකොට පොරට හදිස්සියේ එනවා විවාහ ආරාධනා පත්‍රයක්.. බැලින්නම් ඒ “නිලා” ගෙන් ඒ තමයි ප්‍රභූගේ කලින් කෙල්ල.. කසාදෙට ගිහින් කලින් කෙල්ලටත් ලොකූ සීන් දාල, උට දුකක් නෑ කියලා පෙන්නලා එනවා කියලා පොර එයාගේ යාලුවත් එක්කගෙනම, යනවා මේ කසාදෙට.. එහෙදි තමයි එක එක සිද්දි වෙන්නෙ.. ඇත්තම කතාව ප්‍රභූ මේ කෙල්ලගෙන් වෙන් වෙන්න ලොකූ සාදාරන හේතුවක් තියෙනවා.. ඒත් නිලා ඒක දන්නෑ, ප්‍රභූ කියන්නෙත් නෑ..

කොහොමද මේ කෝකියා නොහොත් චෙෆ්ගෙ ආදර කතාව කියලා ඔයාලම බලන්නකෝ..

ගිහින් එන්නම් ජය ❤️

Original title நிலவுக்கு என் மேல் என்னடி கோபம்
IMDb Rating 5.6 1,348 votes
TMDb Rating 6 4 votes

Director

Dhanush
Director

Cast

Pavish Narayanan isPrabhu Deva
Prabhu Deva
Anikha Surendran isNila Narayanamoorthy
Nila Narayanamoorthy
Priyanka Arul Mohan isCameo (“Golden Sparrow” Song)
Cameo (“Golden Sparrow” Song)
Dhanush isCameo
Cameo
R. Sarathkumar isNarayanamoorthy
Narayanamoorthy

Similar titles

Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Drive (2025) Sinhala Subtitles
Aranmanai 4 (2024) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
The Smashing Machine (2025) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitles
Lost in the Spotlight (2025) Sinhala Subtitles
Rathnam (2024) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published