(Nidarr (2023) Sinhala Subtitles) (Nidarr (2023) Sinhala Sub) (Nidarr Sinhala Subtitles) (Nidarr Sinhala Sub)
ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පන්ජාබ් ෆිල්ම් එකකට..මේකෙ නම තමයි Nidarr
ඉතින් මේ ෆිල්ම් එකට හොද ප්රතිචාරත් ලැබිලා තියෙනවා..ඒ වගේම හොද ස්ටෝරිලයින් එකකුත් බලාගන්න පුලුවන්..
මේ ෆිල්ම් එක ගැන කියනවනම් පාකිස්තානයේ ත්රස්තවාදී කල්ලියක් ඉන්දියාවට බෝම්බ ප්රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවා..මේ සිද්දිය ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
Download | සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 303 |
Download | WEBRip 1080p | Hindi | 3GB | 124 |
Download | WEBRip 1080p | Hindi | 3GB | 113 |
Download | WEBRip 1080p | Hindi | 3GB | 59 |
Download | WEBRip 720P | Hindi | 2GB | 207 |
Download | WEBRip 720P | Hindi | 2GB | 151 |
Download | WEBRip 720P | Hindi | 2GB | 93 |
Download | WEBRip 480P | Hindi | 400 MB | 117 |
Download | WEBRip 480P | Hindi | 400 MB | 110 |
Download | WEBRip 480P | Hindi | 400 MB | 66 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 400 MB | 129 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 400 MB | 105 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 480P 400 MB | 73 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720P 1GB | 171 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720P 1GB | 127 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720P 1GB | 136 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 2GB | 69 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 2GB | 91 |
Download | සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 1080P 2GB | 58 |