Naduvan (2021) Sinhala Subtitles

Naduvan (2021) Sinhala Subtitles

Sep. 24, 2021India123 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Naduvan (2021) Sinhala Subtitles) (Naduvan Sinhala Sub)

ජීවිතය කියන්නේ අමුතුම විදිහේ විඳීමක්.

සමහරු කැමති විදිහට තියෙනවා , තවත් සමහරුන්ට කැමති වෙන්න වෙන විදිහට තියෙනවා.

මේ දෙකටම මැද හිටගෙන ඉන්නේ,

අතරමැදියා…!!

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් ටික දවසක් නිවාඩුවකින් පස්සේ අදත් මම ආවා සුපුරුදු විදිහටම දමිල චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන…

2021 වසරේ සැප්තැම්බර් මස 24 වෙනිදා SonyLiv ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරෙන මෙම චිත්‍රපටය දමිල / තෙලිඟු / මලයාලම් යන භාෂා තුනෙන්ම නිකුත් උනා . කෙසේ නමුත් මෙහි ඔරිජිනල් ලැන්ග්වේජ් එක දමිල බසයි.. ඉතින් මේ වන විට IMDb RATING තුල 7.8/10 ක් වැනි ඉහල අගායක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වන්නේ දමිල සිනමාවේ කවුරුත් දන්න නලුවෙක් වන Bharath Srinivasan විසිනි . චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස Aparna Vinod රංගනයෙන් දායක වන අතර Gokul Anand විසින්ද මෙහි එක් ප්‍රධාන චරිතයක් නිරූපනය කරනවා . ඊට අමතරව දමිල සිනමාවේ අපි එදිනෙදා දකින තවත් රංගන ශිල්පී ශිල්පිණියන් කීප දෙනෙක්ම මෙහි සිටිනවා…

කතාව ගැන ටිකක් බලමු අපි….

කාර්තික් කියන්නේ තේ ෆැක්ට්‍රි එකක අයිතිකාරයෙක් අයිතිකාරයෙක් කිව්වට හවුල් කාරයෙක් භාගයක් එයාගෙ භාගයක් ශිවාගේ ඒ කියන්නේ කාර්තික්ගෙ යාලුවගේ , ඉතින් මෙහෙම තමන්ගේ දරුවා බිරිඳ එක්ක ජීවිතේ ලස්සනට ගෙවාගෙනයන කාර්තික්ගේ ජීවිතයට හිටි හැටියෙම ලොකු ප්‍රශ්නයක් එනවා ප්‍රශ්නයක් කියන්නේ රැවටීමක් ඒකට හේතුව කාර්තික්ගේ යාලුවා ශිව , ඒ අතර තුරම තවත් මිණීමැරුම් කීපයක්ම මේකේ සිද්ද වෙනවා ඉතින් මේ හැමදේකටම  මැදිවෙලා ඉන්න ” නඩුවන්” එහෙමත් නැත්තන් ” අතරමැදියා” කාර්තික් ගෑ තමා මේ කතාවෙන් කියන්නේ…

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරනයි..!!

Naduvan (2021) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Original title நடுவன்
IMDb Rating 5.8 368 votes
TMDb Rating 7.5 2 votes

Similar titles

Aranmanai 4 (2024) Sinhala Subtitles
See For Me (2021) Sinhala Subtitles
Republic (2021) Sinhala Subtitles
The Gorge (2025) Sinhala Subtitles
Rider
Double iSmart (2024) Sinhala Subtitles
Hunting Jessica Brok (2025) Sinhala Subtitles
Eleanor the Great (2025) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Lost in the Spotlight (2025) Sinhala Subtitles
The Healing (2025) Sinhala Subtitles
Lasting Moments (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published