Video Sources 1734 Views

  • Watch trailer
Most Eligible Bachelor (2021) Sinhala Subtitles

Most Eligible Bachelor (2021) Sinhala Subtitles

Oct. 15, 2021India149 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න සති දෙකකට විතර පස්සෙ තමයි උපසිරැසියකින් ඔයාලව හම්බවෙන්න ආවේ.ඉතින් ගොඩ දෙනෙක් එනකම් බලා උන්නු ෆිල්ම් එකක් තමයි මේක.

2020 වසරේ තිරගත වෙන්න තිබුනු ෆිල්ම් එකක් කොරෝන නිසා තමයි මේක මේ අවුරුද්දට කල් ගියේ.Drama | Romance කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එක 2021 ඔක්තෝබර් 15 තමයි රිලීස් වුනේ.සාර්ථකව තිරගත වුනු චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඉන්දියානු රුපියල්  කෝටි 51 ක ආදායමක් ලබාගන්න සමත් වුනා.Bommarillu Bhaskar අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය අපිට සමීප වෙන්නේ GA2 Pictures හරහා.

ප්‍රධාන නලුවා වෙන්නේ Hello , Mr Majnu ආදී ෆිල්ම් වල රංගනයෙන් දායක වුනු Akhil Akkineni විසින්.ප්‍රධාන නිලිය වෙන්නෙ මෑතකාලීන දකුනු ඉන්දියානු සිනමාවේ ලොකු ඉල්ලුමක් තියෙන නිලියක් වෙන Pooja Hedge.

කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් ,

හර්ෂා කියන්නෙ ඇමරිකාවෙ ජොබ් එක කරන කොල්ලෙක්.එයා දැන් ලෑස්ති වෙන්නෙ කසාද බඳින්න.ඒකට එයා එහෙන් ගෙයකුත් අරන් ඒකට ඔන හැමදේමත් ලෑස්ති කරල ඉන්දියාවට එනවා පවුලෙ අය එක්ක කසාද බලන්න ඒ කියන්නෙ විවාහ යෝජනා ගේන ගෙවල් වලට යන්න.දැන් එයා හිතන් ඉන්නෙ එයා හැමදේම දන්නවා විවාහ ජීවිතේ ගැන කිසි ව්‍යාකූල බවක් නෑ කියල.
ඔන්න එතකොට තමා මෙයාට විභාව හම්බවෙන්නේ..

කොල්ලා අන්දුකුන් වෙලා දඩස් ගාල බිම වැටෙන තරම් සිදුවීම් තමයි ඊට පස්සෙ වෙන්නෙ.

එහෙනම් ඒ වෙන දේවල් මොනවද කියලා කට්ටිය එක්ක බලන්න උපසිරැසිත් අරගෙනම.ආයෙම හම්බෙමු සබ් එකකින්.එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.

ඔබට ජය !

Original title Most Eligible బ్యాచ్‌లర్
IMDb Rating 6.2 3,523 votes
TMDb Rating 5.9 7 votes

Director

Bhaskar
Director

Cast

Jayaprakash isHarsha's Father
Harsha's Father
Aamani isHarsha's mother
Harsha's mother
Abhay Bethiganti isHarsha's Friend
Harsha's Friend

Similar titles

Kanabadutaledu (2021) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Love Marriage (2025) Sinhala Subtitles
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles
Romantic (2021) Sinhala Subtitles
Manchi Rojulochaie (2021) Sinhala Subtitles
Highway (2022) Sinhala Subtitles
Chi La Sow (2018) Sinhala Subtitles
Little Hearts (2025) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published