Video Sources 1453 Views

  • Watch trailer
Mission Possible (2021) Sinhala Subtitles

Mission Possible (2021) Sinhala Subtitles

A rookie secret agent's first mission turns into a chaos!Feb. 17, 2021South Korea105 Min.Not Rated
Your rating: 0
1 1 vote

Synopsis

( Mission possible 2021 Sinhala Sub ) සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.ඔන්න මං අද අරගෙන ආවේ මේ අවුරුද්දෙ තිරගත වුණු සුපිරිම හාස්‍යමය-ක්‍රියාදාම කොරියානු චිත්‍රපටියක්.මේකෙ නම තමා Mission:Possible. පෙබරවාරි 17 දින දකුණු කොරියාවේ ප්‍රදර්ශනය ඇරඹුන මේ චිත්‍රපටියට 6.4 IMDb අගයකුත් 93% ගූගල් පරිශීලකයින්ගේ කැමත්තකුත් හිමිවෙලා තියෙනවා.kim Hyung-joo ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු මේ චිත්‍රපටියට Lee Sun-bin, Kim Young-Kwang ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් චීනය,උතුරු කොරියාව හරහා දකුණු කොරියාවට යන ආයුද ජාවාරමක් ගැන චීන ආරක්ෂක අමාත්‍යංශයට අනාවරණය වෙනවා.ඒක නවත්තන්න යනකොට ජාවාරම් කාරයන්ගේ අතින් චීන නියෝජිතයෝ දෙන්නෙක් ඝාතනය වෙනවා.ඊට පස්සෙ චීන රජය තීරණය කරනවා දකුණු කොරියාවට ගිහින් ආයුධ අල්ලගන්න.ඒකට යවන්න තෝර ගන්නෙ චීන ඔත්තුකාරියක්.එයාට යන්න කියනවා එහෙ ඉන්න තමන්ගෙ නියෝජිතයෙක් ගාවට….එයා නියෝජිතයා මුණ ගැහේවිද?

ආයුද ජාවාරමේ සුලමුල මොකක්ද?ඒ ජාවාරම අනාවරණය කර ගනීවිද? කියලා බලන්න ඔයාලට මේ චිත්‍රපටිය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා..
එහෙනම් හැමෝටම සුභ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.තවත් උපසිරැසියකින් අපි හමුවෙමු.

Mission Possible (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Mission Possible (2021) Sinhala Subtitles
Original title 미션 파서블
IMDb Rating 6.5 1,482 votes
TMDb Rating 7.599 126 votes

Director

Cast

Kim Young-kwang isWoo Soo-han
Woo Soo-han
Lee Sun-bin isYoo Da-hee
Yoo Da-hee
Oh Dae-hwan isJeon-hoon
Jeon-hoon
Seo Hyun-chul isChief Detective
Chief Detective
Kim Tae-hoon isShin Gi-roo
Shin Gi-roo
Lee Ji-hun isNIS Team Leader
NIS Team Leader
Park Jin-su isSenior Detective
Senior Detective

Similar titles

Fateh (2025) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles
Pretty Crazy (2025) Sinhala Subtitles
No Time To Die (2021) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Leech (2025) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Gurram Paapi Reddy (2025) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles
Selfie (2022) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published