( Midnight (2021) Sinhala Subtitles )
“මට මැරෙන්න ඕන් නෑ”
ඇත්තටම මට මැරෙන්න ඕන් නෑ.”
“මට කරන්න ඕනි දේවල් ගොඩක් තියෙනව.”
“මට මගේ අම්ම එක්ක යන්න ගොඩක් තැන් තියෙනවා.”
“මට හොඳ කෙනෙක් මුණ ගැහෙන්න ඕන විවාහ වෙන්න ඕනි.මට දරුවෝ දෙන්නෙක් ඕනි.”
“ඔයා මාව මැරුවොත් මට මේ මොකුත් කරන්න වෙන් නෑ.”
“ඒ නිසා මාව මරන්න එපා.”
මේ චිත්රපටයේ හුදම දෙබස් ටික,හිතට දැනෙන තැන..
Midnight කියන්නෙ 2021 දකුණු කොරියානු ත්රාසජනක චිත්රපටයක් .ඒක රචනා කර අධ්යක්ෂණය කළේ ක්වොන් ඕ-සියුං . ජින් කි-ජූ, වී හ-ජූන් සහ කිම් හ් යූන්. මෙ චිත්රපටය 2020 දී තිරගත වීමට නියමිතව තිබූ නමුත් COVID-19 වසංගතය යළිත් හිස එසවීම හේතුවෙන් කල් දැමුණි. අවසානයේදී චිත්රපටය එකවරම සිනමා ශාලා වල සහ 2021 ජුනි 30 දින OTT හරහද නිකුත් උනා.
කතාව ගැන කෙටියෙන්…
කියුංමි කියන්නේ බිහිරි,ගොලු තරුණියක්.මැයගේ අම්මත් ඒ විදියමයි.අනිත් පැත්තේ අයියයි,නංගියි මේ නංගි එක දවසක් පෙම් හමුවකට යන්න ගෙදරින් පිටත් උනා.අයියා කියනව 10 වෙනකොට එන්න කියලා.ඒත් මේයා 10 වෙනකොට ගෙදර ආවේ නෑ.මැයට මොකද උනේ අර බිහිරි අම්මයි,දුවයි මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද දැන ගන්න කතාව නරඹන්න ආරධනා කරනවා…..