Video Sources 1397 Views

  • Watch trailer
Meppadiyan (2021) Sinhala Subtitles

Meppadiyan (2021) Sinhala Subtitles

Jan. 14, 2022India124 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

සුන්දර මලයාම් සිත්තමක් වන මෙප්පඩියන් චිත්‍රපටය නිකුත් වෙන්නෙ ජනවාරි මස 14 වන දිනයි. මේ චිත්‍රපටය තුලත් සුපුරුදු මලයාලම් ගැමි සුන්දරත්වය දකින්න පුළුවන් .. මේකේ කතාව දෙසට හැරුනොත් ජයක්‍රීශ්නා කියන්නෙ සාමාන්‍ය විදිහට ගරාජයක් කරගෙන ඉන්න තරුණයෙක් .. ඒත් එයාට බලාපොරොත්තු වක් තියෙනවා එයාගේ නංගී වෙනුවෙන් ගෙයක් හඳලා දෙන්න ඒ වෙනුවෙන් එයා කොන්ත්‍රාත්කරුවන් කිහිප දෙනෙක්ටත් කියනවා ඉඩමක් හොයලා දෙන්න කියලා. ඒ අතරතුරදි ඉචයා කියලා යාළුවෙක් ඉන්නවා ජයක්‍රීශ්නා ට… ඔහු ගේ අදහසකට ඉඩමක් තියෙන තැනක් බලලා ගන්න යනවා . නමුත් ඉචයා අතේ සල්ලි නෑ මිනිහා හැම තැනටම ණය වෙලා ඉන්න නිසා, ජයක්‍රීශ්නා ව කොහොම හරි කැමති කරගෙන ඉඩම ගන්න යනවා .. ජකොබ් ආචයා කියන්නෙ ඒ ඉඩමේ හිමිකරු.. ඔහුගේ දුවගේ විවාහය කරගන්න තමයි ඔහු ඉඩම විකුනන්න හිතන් ඉන්නෙ.

ජයක්‍රීශ්නා පොරොන්දු වෙනවා විවාහයට කලින් ඉඩම ගන්න නමුත් ජයක්‍රීශ්නා ඔහුගේ යාළුවා ඉචයාට රැවටුන නිසා සල්ලි දෙන්න බැරි වෙනවා .. ජයක්‍රීශ්නා ජකොබ් අචයා ට පොරොන්දු වුන නිසා ඔහුගේ දුවගේ විවාහය කරන්න පටන් ගන්නවා නමුත් ජයක්‍රීශ්නා ට පොරොන්දුව ඉශ්ථ කරගන්න බැරි වෙනවා ඒ නිසා පොරොන්දු ඉටු කරන්න ඒ වෙනුවට ජයක්‍රීශ්නා ට සිද්ධ වෙනවා ඔහුගෙ ගෙදර විකුනන්න..ඉතින් ජයක්‍රීශ්නා ට පුළුවන් වෙයිද ජකොබ් ගේ ඉඩම ගන්න? ඔහුට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න.. කතාව පුරා දිව යන්නෙ ඔහු දුන්න පොරොන්දු ව ඉශ්ථ කරන්න ගන්න මහන්සිය කොහොමද කියලායි… ඉතින් කතාව බලන්න කියලා ආරධනා කරනවා

Meppadiyan (2021) Sinhala Subtitles
Original title മേപ്പടിയാൻ
IMDb Rating 7.2 4,267 votes
TMDb Rating 7.5 4 votes

Director

Vishnu Mohan
Director

Cast

Unni Mukundan isJayakrishnan
Jayakrishnan
Saiju Kurup isPhilip Varkey
Philip Varkey
Aju Varghese isThadathil Xavier
Thadathil Xavier
Jordi Poonjar isSatheesan
Satheesan
Indrans isAshraf Aliyar
Ashraf Aliyar

Similar titles

Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
Pawn (2020) Sinhala Subtitles
Prisoner of War (2025) Sinhala Subtitles
Mandela (2021) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
Parasakthi (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Shabaash Mithu (2022) Sinhala Subtitles
Kalamkaval (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published