Video Sources 99 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Mastiii 4 (2025) Sinhala Subtitles

Mastiii 4 (2025) Sinhala Subtitles

Nov. 21, 2025India142 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Mastiii 4 (2025) Sinhala Subtitles) (Mastiii 4 (2025) Sinhala Subtitle) (Mastiii 4 (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ සිනමාහල් වලට නිකුත් කරන ළද Mastiii 4 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ළද sex comedy චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Milap Zaveri විසින්. Balaji Motion Pictures, Maruti International සහ Sri Adhikari Brothers විසින් නිෂ්පාදනය කරල තියෙනවා.

ඉතින් මේක මස්ති චිත්‍රපට මාලාවේ 4 වෙනි ෆිල්ම් එක

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ, මුල ඉදලම හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් වැඩක් කියලනම් කියන්න පුලුවන්.

ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Mastiii 4 (2025) Sinhala Subtitles
Mastiii 4 (2025) Sinhala Subtitles
Mastiii 4 (2025) Sinhala Subtitles
Mastiii 4 (2025) Sinhala Subtitles
Mastiii 4 (2025) Sinhala Subtitles
Mastiii 4 (2025) Sinhala Subtitles
Original title Mastiii 4
IMDb Rating 2.6 3,816 votes
TMDb Rating 7.222 9 votes

Similar titles

Japan (2023) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Diary of A Wimpy Kid: The Last Straw (2025) Sinhala Subtitles
Baramulla (2025) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Good News (2025) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published