Video Sources 178 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Marty Supreme (2025) Sinhala Subtitles

Marty Supreme (2025) Sinhala Subtitles

Dream big.Dec. 19, 2025USA150 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Marty Supreme (2025) Sinhala Subtitles) (Marty Supreme (2025) Sinhala Subtitle) (Marty Supreme (2025) Sinhala Sub)

ඔන්න යාලුවනේ, අද මම අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණ, වෙනස්ම ආරක අමුතුම චිත්‍රපටයක්. ඒ තමයි Marty Supreme (2025). මේක Sports Drama ගණයට අයත් වුණත්, නිකම්ම ක්‍රීඩාවක් ගැන විතරක් තියෙන චිත්‍රපටයක් නෙවෙයි. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි ෆිල්ම් ගේන A24 ආයතනය විසින්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Safdie විසින්. ඔයාලට මතක ඇතිනේ Adam Sandler රඟපාපු “Uncut Gems” චිත්‍රපටය? අන්න ඒ අධ්‍යක්ෂකවරයාගේම නිර්මාණයක් තමයි මේකත්. ඒ නිසාම මේ චිත්‍රපටයෙත් පුදුම වේගයක් සහ කුතුහලයක් තියෙනවා.

ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන්නේ වර්තමානයේ ලෝකයේම ආදරය දිනාගත්ත සුපිරි නළු Timothée Chalamet. (ඔයාලා Dune, Wonka වගේ ෆිල්ම් වලින් මෙයාව දැකලා ඇති). මේකෙ එයා රඟපාන්නේ අපි දකින සුපුරුදු පෙනුමෙන් නෙවෙයි. මීට අමතරව ගොඩ කාලෙකට පස්සේ Gwyneth Paltrow වත් මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. ඒ වගේම රැප් ගායක Tyler, the Creator ත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්, මේක ගෙවිලා තියෙන්නේ 1950 දශකයේ නිව්යෝර්ක් නගරය වටා. කතාව යන්නේ Marty Reisman කියන වෘත්තීය මේස පන්දු (Ping Pong) ක්‍රීඩකයාගේ ජීවිතය ඇසුරෙන්. හැබැයි මේක සම්පූර්ණ ඇත්ත කතාවක්ම නෙවෙයි. මාර්ටි කියන්නේ පින් පොන් ක්‍රීඩාව කලාවක් වගේම සූදුවක් විදියටත් කරගෙන ගිය අමුතු චරිතයක්. එයාගේ මේස පන්දු ලෝකයේ වෙන පෙරළිකාර වැඩ, එයා මුහුණ දෙන අභියෝග සහ එයාගේ අමුතු විලාසිතා තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ.

Timothée Chalamet ගේ රංගනය නම් මේකෙදි සුපිරිම මට්ටමක තියෙනවා.

එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජය වේවා!

පොඩි පොඩි 18+ සීන් ටිකක් තියෙන හින්දා පවුලෙ හැමෝම එක්කනම් බලන්න එපා

Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Original title Marty Supreme
IMDb Rating 8.1 64,210 votes
TMDb Rating 7.704 595 votes

Director

Josh Safdie
Director

Cast

Timothée Chalamet isMarty Mauser
Marty Mauser
Odessa A'zion isRachel Mizler
Rachel Mizler
Kevin O'Leary isMilton Rockwell
Milton Rockwell
Tyler is The Creator
The Creator
Fran Drescher isRebecca Mauser
Rebecca Mauser
Abel Ferrara isEzra Mishkin
Ezra Mishkin
Emory Cohen isIra Mizler
Ira Mizler
Géza Röhrig isBéla Kletzki
Béla Kletzki

Similar titles

Wrong Turn (2003) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Very Merry Mystery (2025) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
The Perfect Neighbor (2025) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Kuruthi Aattam (2022) Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles
Gustaakh Ishq (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published