Maaran (2022) Sinhala Subtitles

Maaran (2022) Sinhala Subtitles

The Pen is mightier than The SwordMar. 11, 2022India130 Min.Not Rated
Your rating: 0
10 3 votes

Synopsis

(Maaran (2022) Sinhala Subtitles) (Maaran (2022) Sinhala Sub)

” පෑන කඩුවකට වඩා බලවත්ය.”

 

IMDb – 8.2 මාරන් කතාව ගෙතෙන්නේ මති මාරන්(ධනුෂ්) නම් ගවේෂණාත්මක මාධ්‍යවේදියා වටාය. අවංක මාධ්‍යවේදියකු වන මොහු කිසි විටෙකත් සත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ නැත. කෙසේ වෙතත් ඔහුගේ මිතුරන් සහ පවුලේ අය සම්බන්ධ වූ විට මාරන් අමාරුවේ වැටේ. දූෂිත දේශපාලකයෙකු (සමුත්‍රිකානි) පිළිබඳ සත්‍ය ප්‍රසිද්ධ කිරීමට උත්සාහ කරන විට ඔහුට අසීරු තත්වයකට මුහුණ දීමට සිදුවේ. ඩිස්නි+ හරහා ott නිදහස් කරන ලද මෙය ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපටයකි. ටී.ජී.ත්‍යාගරාජන් නිෂ්පාදනයෙන් හා කාර්තික් නාරෙන් අධ්‍යක්ෂණයෙන් නිමවුනු මෙයට ධනුෂ්, මලවිකා මෝහනන්, ස්ම්‍රාති වෙන්කට් හා සමුත්‍රිකානි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකත්වය ලබාදේ. ධනුෂ් සමඟින් පස්වන වරටත් එක්ව වැඩ කරන ජී.වී.ප්‍රකාශ් මෙහි සංගීතය නිර්මාණයට දායක වී ඇත. දැනටමත් “පොල්ලාද උලහම්” ගීතය ප්‍රේක්ෂකයන්ගේ සිත් ගෙන හමාරය. මීට වඩා යමක් නොපවසා සිටින්නේ තවමත් බොහෝ දෙනෙක් නරඹා නොමැති නිසාවෙනි.

Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Maaran (2022) Sinhala Subtitles
Original title மாறன்
IMDb Rating 4.4 2,544 votes
TMDb Rating 5.4 10 votes

Similar titles

Madhagaja (2021) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Death Whisperer (2023) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
Run Baby Run (2023) Sinhala Subtitles
Spy (2023) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published