Lift (2021) Sinhala Subtitles

Lift (2021) Sinhala Subtitles

Oct. 01, 2021India134 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Lift 2021 Sinhala Subtitles) (Lift Sinhala Sub)

ඔන්න අදත් අරගෙන ආවා අලුතින්ම උණු උනුවෙන් රිලීස් වුණු ටැමිල් ෆිල්ම එකක්..ෆිල්ම් එකේ ලනම තමයි Lift (2021)..ෆිල්ම් එක රිලීස් වුණේ අද පාන්දර..ඒ නිසා තමයි උණු උණු භාණ්ඩයක් කියලම පටන් ගත්තේ..ඉතින් මේක අයිති වෙන්නේ Drama/Horror/Mystery සහ Thriller කියන කාණ්ඩ වලට..මේකේ රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් දැන් IMDb දර්ශකේ 8.5/10 අගයක් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා…මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Vineeth කියන අධ්‍යක්ෂකවරයා විසින්…ඒ වගේ ප්‍රධාන නලු නිලි දෙපළ විදියට රංගනයෙන් දායක වෙන්නේ Kavin සමඟින් Amritha Aiyer යන දෙපළයි..

අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු..

ගුරු කියන්නෙ IT කම්පැනියකට මාරුවීමක් නිසා එන ටීම් ලීඩර් කෙනෙක්.ඉතින් මෙයාව ඩෙල්ටා කියල ප්‍රොජෙක්ට් එකක් කරන්න තමා හයර් කරල තියෙන්නෙ.උප සභාපති මෙයාට මේ ගැන හැම විස්තරේම කියනව.මෙයා HR එකට ගිහින් රෙජිස්ටර් වෙන්න යනකොට ඒකෙ ඉන්නෙ කෙල්ලෙක්.එයයි මෙයයි අතර පරන කේස් එකක් නිසා වුනු අමනාපකමක් තියෙනව.කොහොමෙන් හරි ගුරුට රස්සාවේ පලවෙනි දවසෙම රෑ නැවතිලා ඉවර කරන්න වැඩක් සෙට් වෙනවා.ඉතින් මේ පලවෙනි දවසෙම ගුරු හිතුවෙවත් නැති භයානක අත්දැකීම් සමූහයකට මූන දෙන්න වෙනවා.

ඒ මොනවද ? එහෙම වෙන්නෙ ඇයි? එතකොට අර ගෑනු ලමයත් ඔෆිස් එකේ අත්භූත විදියට හිරවෙනවා.ඉතින් මෙයාලට මොකද වෙන්නෙ කියලා ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්න..

එහෙනම් තවත් අලුත් ෆිල්ම් එකක සිංහල උපසිරැසියකින් හමුවෙමු..

හැමෝටම බුදු සරණයි..

Lift (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Original title லிப்ட்
IMDb Rating 6.6 3,323 votes
TMDb Rating 5.6 4 votes

Similar titles

Miral (2022) Sinhala Subtitles
Nellikkampoyil Night Riders (2025) Sinhala Subtitles
Kuruthi (2021) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Maayakoothu (2025) Sinhala Subtitles
Green (2024) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
Naai Sekar Returns (2022) Sinhala Subtitles
The Witch: Part 2. The Other One (2022) Sinhala Subtitles
Chehre (2021) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
Murder At The Embassy (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published