Video Sources 394 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
La Tomatina (2023) Sinhala Subtitles

La Tomatina (2023) Sinhala Subtitles

Sep. 22, 2023India116 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(La Tomatina (2023) Sinhala Subtitles) (La Tomatina (2023) Sinhala Subtitle) (La Tomatina (2023) Sinhala Sub)

කොහොමද ඔයාලට , අද අපි අරගෙන ආවෙ ටිකක් පරණ මලයාලම් චිත්‍රපටියක් , මේක නිකුත් වෙලා තියෙන්නෙ 2023 දි , සමහර අය බලලත් ඇති , අපිටත් අද අහම්බෙන් හම්බුනේ මේක , ඒ හින්දා කරලා දැම්මා

මේ la tomatina කියන එක ටිකක් ප්‍රසිද්ධයි , ස්පාඤ්ඤයේ තක්කාලි වලින් ගහගන්න උත්සවයක් ගැන ඔයාලා අහලා ඇති , ඒකට කියන්නෙ la tomatina කියලා , ඒ නමම පාවිච්චි කරලා කේරලේ මාධ්‍යවේදියෙන් නිව්ස් චැනල් එකක් කරනවා යූ ටියුබ් එකේ , මේකෙන් කරන්නෙ දේශපාලකයන්ගෙ දූශණ ක්‍රියා , වංචා ගැන සාක්ශි සහිතව මිනිස්සුන්ට ඉදිරිපත් කරන එක , ඒ හින්දා රටේ ප්‍රධාන පෙලේ නිව්ස් චැනල් පවා කිසිම පැකිලීමක් නැතුව මේ ප්‍රවුර්ති පල කරනවා , මේක රටේ පාලන තන්ත්‍රයට හා ආරක්ශක ආයතන වලට දැඩි හිසරදයක් වෙනවා , ඉතින් මෙයාලා මෙහෙයුමක් ආරම්භ කරනවා මේ යූ ටියුබ් චැනල් එක කරන කෙනා අල්ලගෙන මේක නවත්තලා දාන්න , මෙතනින් එහාට මුකුත් කියන්න යන්නෙ නෑ , කතාව ඔයාලට බාරයි , අද වෙද්දි IMDb අගය 5.7/10 ක් විදිහටයි සඳහන් වෙන්නෙ , srejith ravi , joy mathew වගේ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙලා තියෙනවා , එහෙනම් තවත් මේ වගේ උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්
Original title La - Tomatina
IMDb Rating 5.7 122 votes

Director

Director

Cast

Similar titles

Sky Force (2025) Sinhala Subtitles
Stolen Girl (2025) Sinhala Subtitles
A Place Called Silence (2024) Sinhala Subtitles
Kromoleo (2024) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Wolf Man (2025) Sinhala Subtitles
Nobody (2021) Sinhala Subtitles
Karma (2025) Sinhala Subtitles
The Astronaut (2025) Sinhala Subtitles
Hunt (2022) Sinhala Subtitles
Maanaadu (2021) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published