Kuri (2022) Sinhala Subtitles

Kuri (2022) Sinhala Subtitles

Jul. 22, 2022India106 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Kuri (2022) Sinhala Subtitles) (Kuri (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා..!

අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්..

(2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Vishnu Unnikrishnan , Surabhi Lakshmi , Vishnu Govindhan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.4/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama Thriller කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නෙ කතාව පැත්තට ගියොත් දිලීප් කුමාර් කියන්නෙ නවක පොලිස් නිලධාරියෙක් , මෙයා දවසක් පාස්පෝට් තහවුරු කිරීමකට ෆෙදරකට යනවා, ඒ ගෙදර ඉන්නෙ බෙට්සි , එයාගෙ දුවයි , එයාගෙ මල්ලි බිබින් කියන අය ,

ඒ ගෙදරට ගියපු දිලීප්ට බෙට්සිව හම්බුනාද…?
එදා උදේ ලක්ෂ 15 ක ලොතරැයියක් දිනපු බිබින් කෝ…?
මාජියි බිනෝශුයි මෙ කතාවට සම්බන්ද වුනේ කොහොමද..?

ඔයාලම බලන්නකෝ..

#– ජීවිතේට මොනතරම් ප්‍රෂ්ණ ආවත් ඒවට බය නොවී ඉස්සරහට යන එකයි ජයග්‍රහණය –#

Kuri (2022) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Original title കുറി
IMDb Rating 4.9 430 votes
TMDb Rating 6 3 votes

Similar titles

Kadaseela Biriyani (2021) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Subtitles
Werewolves (2024) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles
Attack 13 (2025) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Man With No Past (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published