Video Sources 1380 Views

  • Watch trailer
Koi Jaane Na (2021) Sinhala Subtitles

Koi Jaane Na (2021) Sinhala Subtitles

Apr. 02, 2021India141 Min.Not Rated
Your rating: 0
1 1 vote

Synopsis

(Koi Jaane Na (2021) Sinhala Subtitles) කබීර් කියන්නේ රටේ ඉන්න ජ්‍රනපිර්‍ය ලේඛකයෙක්,හැබැයි මෙයාගේ බිරිදගේ ද්‍රෝහි වීමත් එක්ක මෙයාගේ ඒ සාර්ථකත්වය නැතිවෙලා යනවා,ඒත් එක්කම කබීර්ට එයාගේ ඊලග පොත ලියන්න අරගත්තු අත්තිකාරම් මුදලත් ආපහු දෙන්න වෙනවා,ඒත් අත්තිකාරම් මුදල ආපහු දෙන්න සල්ලි ලග නැති නිසා කබීර් තීරණය කරනවා ඊලග පොත කොහොම හරි ලියන්න..ඉතින් ඊලග පොත ලියන්න කියල තමන්ගේ ගමට යන කබීර්ට අතර මගදී අපූරූ ගැහැණු ලමයෙක් හම්බවෙනවා,එයා තමයි සුහානා,ඉතින් අතරමගදී හම්බවෙන සුහානා කබීර්ගේ ජීවිතයට එකතුවෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නෑ,ඔහොම ටික කාලයක් ඉන්න කොට තමයි සුහානට තේරුම් යන්නේ කබීර්ගේ මොකක්ම හරි අමුත්තක් තියෙනව කියල,,ඉතින් ඇත්තටම කබීර් කියන්නේ අභිරහස් කෙනෙක්ද..සුහානට මොකක් වෙයිද,එහෙනම් අරගෙන බලන්න Koi Jaane Na (කවුරුවත්ම දන්නේ නෑ)

ඔන්න ඉතින් ඔයාලට අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Kunal Kapoor සමග Amyra Dastur රංගනයෙන් දායක වෙන  psychological thrillerගනයට අයත් වෙන මේ චිත්‍රපටිය තමයි Koi Jaane Na …ඉතින් ලස්සන සිංදු ටිකක්නම් තියෙනව මේ චිත්‍රපටියේ,ඒ ඔක්කොමත් ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්,එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු.

Koi Jaane Na (2021) Sinhala Subtitles
Koi Jaane Na (2021) Sinhala Subtitles
Koi Jaane Na (2021) Sinhala Subtitles
Original title कोई जाने ना
IMDb Rating 3.6 1,141 votes
TMDb Rating 6.7 3 votes

Director

Amin Hajee
Director

Cast

Kunal Kapoor isKabir Kapoor
Kabir Kapoor
Karim Hajee isRicky Rosario
Ricky Rosario
Aditi Gowitrikar isSuhana's Mother
Suhana's Mother
Aamir Khan isSpecial appearance in the song
Special appearance in the song "Har Funn Maula"
Elli Avram isSpecial appearance in the song
Special appearance in the song "Har Funn Maula"
Viraf Patel isVicky Singhania
Vicky Singhania
Kamlesh Sawant isPolice Inspector
Police Inspector

Similar titles

Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Amigos (2023) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Candlewood (2025) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Blurr (2022) Sinhala Subtitles
Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles
3:33 (2021) Sinhala Subtitles
Tiger 3 (2023) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published