Video Sources 2160 Views

  • Watch trailer
Karthikeya 2 (2022) Sinhala Subtitles

Karthikeya 2 (2022) Sinhala Subtitles

Krishna Is TruthAug. 13, 2022India145 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Karthikeya 2 (2022) Sinhala Subtitles)

හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි මේ විදියට අරගෙන එන්නේ..2014 නිකුත් උන  mystery thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි Karthikeya කියන්නේ..ඉතින් ඒක බලපු නැති අයටත් ආරාධනා කරනවා අරගෙන බලන්න කියල…ඉතින් අද අරගෙන එන්නේ එහි දෙවනි කොටස එහෙමත් නැත්නම් Karthikeya 2…පලවෙනි චිත්‍රපටිය බලල නෑ කියල ,මේ දෙවනි කොටස බලන්න බාධාවක් නෑ…මොකද චිත්‍රපටි දෙකේ කතාවන් අතරේ සම්බන්ධයක් නෑ……Nikhil Siddhartha සහ Anupama Parameswaran  ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…

කාර්තිකෙයියා කුමාර්ස්වාමි කියන්නේ ඩොක්ටර් කෙනෙක්…මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,ඒක තමයි කුතුහලය…මොකක්ම හරි දෙයක් ගැන කුතුහලයක් දැනුනොත් ඒක ගැන මුලට වෙනකම්ම හොයාගෙන යනවා..ප්‍රශ්නයක් මෙයාගේ ගාවට ආවොත්,මෙයා ඒකට විසදුමක් හොයාගෙන ගමන් කරනවා..එහෙම ඉන්න අතරේ තමයි,කාර්තික් ගාවට එක මනුස්සයෙක් එන්නේ…මේ එන මනුස්සයා තුවාල වෙලා,මැරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ…ඉතින් එක පාරටම එන මේ මනුස්සයා කාර්තික්ගේ නම කියල කතා කරනවා…කවදාවත් දැකලවත් දන්නෙවත් නැති කෙනෙක් තමන්ගේ නම කියල කතා කරන එක කාර්තික්ටත් පුදුමයි…ඉතින් මෙතනින් පටන් ගන්න ප්‍රශ්නය ඉවර වෙන්නේ විශාල සංචාරයකින්…ඒ මොකක්ද කියල බලන්න ඉතින් චිත්‍රපටියට අරගෙනම බලන්න වෙනවා..පුරාවස්තු හොයාන,අභිරහස් හොයන ෆිල්ම් වලට කැමති අයට හොදටම සෙට් වෙන ෆිල්ම් එකක් වෙයි කියල හිතනවා..එහෙනම් අරගෙන බලන්නකො Karthikeya 2…(බලගතු ආභරනයක් සොයා)

Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Karthikeya 2 (2022) Sinhala Subtitles
Original title కార్తికేయ 2
IMDb Rating 8 62,767 votes
TMDb Rating 7.367 16 votes

Director

Cast

Adithya Menon isDr. Shantanu Mukherjee
Dr. Shantanu Mukherjee
Satya isSatya
Satya
Tulasi isKarthikeya's Mother
Karthikeya's Mother
K.S. Sridhar isProf. Ranganatha rao
Prof. Ranganatha rao
Anupam Kher isDr. Dhanvanthri Vedpathak
Dr. Dhanvanthri Vedpathak

Similar titles

Beast of War (2025) Sinhala Subtitles
Bhuj: the pride of india (2021) Sinhala Subtitles
Poseidon (2006) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Mirai (2025) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published