Video Sources 444 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Karam (2025) Sinhala Subtitles

Karam (2025) Sinhala Subtitles

Sep. 25, 2025India128 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

(Karam (2025) Sinhala Subtitles) (Karam (2025) Sinhala Subtitle) (Karam (2025) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න තවත් අලුතෙන්ම ආපු මලයාලම් ෆිලුමකට සබ් ගෙනාව ඔයාලා වෙනුවෙන්..

Action & Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම නිකුත් උනේ 2025 සැප්තැම්බර් 25 වෙනිදා.. අධ්‍යක්ෂණය කරන්නේ ගොඩක් දෙනෙක්‌ගේ ආදරය දිනාගත් Hridayam 2022 ෆිලුම අධ්‍යක්ෂණය කරපු Vineeth Sreenivasan විසින්.. ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන්නෙ Noble Babu Thomas විසින්.. ඔහුත් Hridayam ෆිලුමේ උප චරිතයකට හිටියා…

භාෂාව – මලයාලම්
ධාවන කාලය – 126 මිනිත්තු

රංගනය
Noble Babu Thomas
Ivan Vukomanović
Audrey Miriam Henest
Manoj K. Jayan
Reshma Sebastian

කතාව පැත්තට ගියොත්,

දේව් කියන්නෙ හිටපු හමුදා නිලධාරියෙක්.. එක්තරා මෙහෙයුමකදී අණදෙන නිලධාරියාගේ කීමට පිටින් ගියා කියලා ඔහුව සේවයෙන් අයින් කරනවා.. ඔහුගේ පෙම්වතිය තමයි සනා.. ඉතින් සනාගේ ගෙදරින් දාන ප්‍රශ්නයක් නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වෙනවා.. අවුරුදු කීපයකට පස්සේ මේ දෙන්න වෙන රටකදී ආයෙ හම්බෙනවා.. එතකොට නම් තත්වය ගොඩක් වෙනස්.. සනාව එක්තරා පිරිසක් බලෙන් පැහැරගෙන ගිහින් සමාජ ශාලාවක දාලා.. ඉතින් මේවගේ ගොඩක් ගෑණු අය මෙතන ඉන්නවා අකමැත්තෙන් ගණිකා සේවයේ යෙදෙන.. දේව් මේක දැනගත්තයින් පස්සේ තමයි පොර ඒ සමාජ ශාලාවේ අයිතිකරුවන් එක්ක ගේම ඉල්ලන්නේ…

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️

Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Karam (2025) Sinhala Subtitles
Original title കരം
IMDb Rating 4.4 185 votes
TMDb Rating 4.5 2 votes

Director

Cast

Similar titles

Battery (2022) Sinhala Subtitles
Kisi Ka Bhai Kisi Ki Jaan (2023) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Fistful of Vengeance (2022) Sinhala Subtitles
A Breed Apart (2025) Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitles
The Long Walk (2025) Sinhala Subtitles
Raana (2022) Sinhala Subtitles
G20
Gandhi Kannadi (2025) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Vel (2007) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published