Video Sources 602 Views

  • Watch trailer
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles

Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles

Oct. 01, 2025India165 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles) (Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitle) (Kantara: A Legend Chapter-1 (2025) Sinhala Sub) (Kantara: A Legend Chapter-1 Sinhala Subtitles) (Kantara: A Legend Chapter-1 Sinhala Subtitle) (Kantara: A Legend Chapter-1 Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න ඉතින් කාලෙකින් කන්නඩ ෆිලුමක් අරන් ආව ඔයාලට.. මේක මේ අවුරුද්දේ ආපු අතිශය සුපිරියක්.. අනිවාර්යෙන්ම බලන්න 🔥

2025 ඔක්තෝම්බර් 2 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු නොවුන විදියට අතිශය සාර්ථක උනා.. ඒ ඉන්දියානු රුපියල් කෝටි 125ක නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය කරලා, කෝටි 900කට අධික ආදායමක් ලබාගනිමින්.. අයත් වෙන්නෙ epic mythological action කියන ගණයට.. මෙයට නිෂ්පාදන දායකත්වය දෙන්නෙ සුප්‍රසිද්ද චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වෙන Hombale Films විසින් 😈 අධ්‍යක්ෂණය සහ කතාව, චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාව ඉදිරිපත් කරන Rishab Shetty විසින්.. අධ්‍යක්ෂණයට හපන් රංගනය – රංගනයට හපන් අධ්‍යක්ෂණය.. තනිකරම පිස්සුවක් 🔥🔥 ඇත්තටම කාලෙකින් නළුවෙක් අත පය විසිකරලා රඟපානවා දැක්කා.. ඒ මදිවට ඩබල් ඇක්ටින්.. මේ දෙන්නම එක්කෙනෙක් කියලා ඔයාලට නම් හොයාගන්න වෙන්නෑ.. අති සාර්ථක වේශ නිරූපණයන්.. පට්ට නළුවෙක් 🔥🥺 ඒවගේම අනික් නළු නිළියන්ගේ රංගනයත් අති සාර්ථක මට්ටමින් තිබ්බා.. Rukmini Vasanth අපිට මේ අවුරුද්දේ හමුවෙන 3 වෙනි අවස්ථාව.. මොකද මීට කලින් ආපු  Ace, Madharasi දමිළ ෆිල්ම් දෙකෙනුත් අපිට මැයව දකින්න පුළුවන් උනා.. ඊට හාත්පසින්ම වෙනස් සහ අතිශය සාර්ථක රංගනයක් 🔥 ඒවගේම මේක භාවිතා කරලා තිබුන VFX ගොඩක් සාර්ථකයි 🔥❤️ ඉන්දියාවේ දමිළ සිනමා කර්මාන්තයටවත් තාම යාගන්න බැරි අදායම් වාර්තා තමයි දැන් මේ කන්නඩ මලයාලම් වගේ සිනමා කර්මාන්තයන් තියන්නේ 😁🔥 First half එක නම් කොමඩි ඇක්ෂන් එක්ක වැඩේ ගියා.. සමහර තැන් වලදී කොමඩි වැඩිද කියලත් හිතුනා හැබැයි Second half එකේ කොමඩි නැතිම තරම්.. තනිකරම war action එක්ක වැඩේ ගියෙ.. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් 😍🔥

භාෂාව – කන්නඩ
ධාවන කාලය – මිනිත්තු 169

රංගනය
Rishab Shett – බෙර්මේ සහ මායාකාරා ලෙසින්
Jayaram – රාජශේඛර රජුන් ලෙසින්
Rukmini Vasanth – කනකවතී කුමරිය ලෙසින්

කතාව පැත්තට ගියොත්,

බංග්‍රා රාජධානිය සහ කාන්තාරා වැසියන් අතර ගැටුම් ඇති වෙන්නෙ, රාජධානියේ නැසී ගිය මහ රජතුමන් ඔවුන් වහලුන් විදියට යොදා ගැනීම නිසා.. කාන්තාරා අල්ලගන්න කැලේට යන විජයෙන්ද්‍ර රජතුමා ආපසු එන්නේ මළ කඳක් විදියට.. හැබැයි ඔහුගේ පුතා රාජශේඛර දිවි බේරගන්නවා.. කැලේ ඇතුලේ බ්‍රහ්ම රාක්ෂයෙක් ඉන්නවා කියන කට කතාව සහ පිය රජතුමාට වෙච්ච අකටයුත්ත නිසා පසුව රජකම බාරගන්න රාජශේඛර ඒ පැත්තටවත් යන්නෙ නෑ.. එයාගේ දරුවෝ දෙන්නටත් යන්න දෙන්නෙ නෑ.. කාලයක් යද්දී ඔහුගේ ලොකු පුතා රජකම් කරගෙන යද්දී, බංග්‍රා වලට අළුත් මුණක් එනවා තවත් පිරිසකුත්.. ඉතින් මෙයාලව නැති හොරකමකට අල්ලලා හිරේ දානවා රජු ඇතුළු පිරිස.. ඉතින් ඊටපස්සේ ඔවුන්ගෙන් අහනවා ඔයාලා කොහෙ අයද කියලා 😈 එයාලගෙ උත්තරය වෙන්නෙ ” අපි කාන්තාරා වලින් “… ඔන්න ඔතනදි තමයි මහා රජතුමා ඇතුළු පිරිස බය වෙන්න ගන්නෙ.. ඊටපස්සේ තමයි, මේ පිරිස සහ කාන්තාරා වල තියෙන දේව විශ්වාස එක්ක රජතුමා ගැටෙන්න පටන් ගන්නෙ 💪

ඒ බංග්‍රා වලට එන අළුත් මුණ, කාන්තාරා වල වීරත්වය තමයි “බෙර්මේ” 🔥

ඔන්න කතාවෙන් 10% යි කිව්වේ.. අනිවාර්යෙන්ම බලන්න.. හැමෝටම ජය ❤️

Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Kantara: A Legend Chapter-1 (2025) Sinhala Subtitles
Original title ಕಾಂತಾರ: ಅಧ್ಯಾಯ - ೧
IMDb Rating 8.5 42,874 votes
TMDb Rating 7.727 22 votes

Director

Cast

Rishab Shetty isBerme / Mayakara
Berme / Mayakara
Rukmini Vasanth isPrincess Kanakavathi
Princess Kanakavathi
Jayaram isKing Rajashekara
King Rajashekara
Gulshan Devaiah isPrince Kulashekara
Prince Kulashekara
Ramitha Shailendra isRajamatha Rajalakshmi
Rajamatha Rajalakshmi
Pramod Shetty isBhogendra
Bhogendra

Similar titles

Eagle (2024) Sinhala Subtitles
Lone Samurai (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Vasanthi (2025) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
MRs (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Odela Railway Station (2022) Sinhala Subtitles
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles
Squad (2021) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published