Kalaga Thalaivan (2022) Sinhala Subtitles

Kalaga Thalaivan (2022) Sinhala Subtitles

Nov. 18, 2022India142 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Kalaga Thalaivan (2022) Sinhala Subtitles) (Kalaga Thalaivan (2022) Sinhala Sub)

Action, Thriller ගණයට අයෙත් වෙන මේ Tamil ෆිල්ම් එක රිලීස් උනේ නොවැම්බර් 18 වෙනිදා..ඒ කියන්නේ හරියටම මාසයක් දැන්.. අන්තර්ජාලයට නිකුත් උනේ 16 වෙනිදා..
මේක අධ්‍යක්ෂනය කරන්නේ Magizh Thirumeni ඒවගේම කතාවත් එයාගෙමයි.. එතකොට ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් දන්න කියන නළුවෙක් වන Udhayanidhi Stalin. එතකොට අපේ ප්‍රධාන නිලිය හැමෝම දන්න සුරූපි නිළි Nidhhi Agerwal. එතකොට තව අපිට දමිළ සිනමාවේ හම්බෙන නළුවෙක් වන Kalaiyarasan එයත් මේකේ ඉන්නවා..තව දන්න කියන ගොඩක් නළු නිලියෝ ඉන්නවා.. ඔයාලම බලන්නකෝ.. එතකොට මේකේ IMBD Rating එක 6.7 ක්‌ වගේ ඉහළ අගයකුත් අරන් තියෙනවා..

ෆිලුම ගැන නම් ලොකුවට කියන්න යන්නෙ නෑ.. අනිවාර්යෙන්ම අරගෙන බලන්න.. මාරම සුපිරි ෆිල්ම් එකක්.. ලස්සන කතාවක් තියෙනවා..බැලුවට පාඩු නෑ 😍

එහෙනම් මං ගියා..ඔයාලා හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Original title கலகத் தலைவன்
IMDb Rating 6.8 1,104 votes
TMDb Rating 6 6 votes

Similar titles

Daaku Maharaaj (2025) Sinhala Subtitles
K.O. (2025) Sinhala Subtitles
The Long Walk (2025) Sinhala Subtitles
Merry Christmas (2024) Sinhala Subtitles
Maha (2022) Sinhala Subtitles
Barroz (2024) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles
Jackpot (2024) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published