Kadamaiyai Sei (2022) Sinhala Subtitles

Kadamaiyai Sei (2022) Sinhala Subtitles

Aug. 12, 2022India155 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Kadamaiyai Sei (2022) Sinhala Subtitles) (Kadamaiyai Sei (2022) Sinhala Sub)

කොහොමද කට්ටිය ඉතින් මමත් ඔන්න දෙමල ෆිල්ම් එකකට සබ් එකක් හැදුවා මේ ෆිල්ම් එක තමයි Kadamayai Sei ඒ කියන්නේ තමන්ගේ යුතුකම නැත්නම් රාජකාරිය හරියට ඉටුකරන්න කියන එකයි හරියටම කිව්වොත් රාජකාරිය දේව කාරිය හා සමානව ඉටුකරන්න කියන එකයි…

දෙමල සිනමාවේ ඉන්න සුපිරිම නලුවෙක් තමයි S J Suriya කියන්නේ ඔයාල Monster,New වගේ ෆිල්ම් බලලා තියෙනවානේ ඒ ෆිල්ම් වල ඉන්න නලුවා තමයි S J කියන්නේ ඒවගේම මහෙශ් බාබුගේ ස්පයිඩර් ෆිල්ම් එකේ හතුරව මතකනේ ඒ මෙයා තමයි…මේ ෆිල්ම් එකේ S J ට අමතරව රාජෙන්දර්,වින්සන්ට් අශොකන්,යශිකා ආනන්ද් රංගනයෙන් එකතු වෙනවා…
මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂනය කලේ වෙන්කට් රාගවන් මහත්තය……🎬🎬

එහෙනම් අටුවා ටීකා නැතිව යමු කතාව පැත්තට අශෝක් කියන්නේ සිවිල් ඉන්ජිනේරුවක් එයා වැඩ කරන සයිට් එකේ වැඩ එක පාරටම නතර කරන්න වෙනවා රටේ තියෙන ආර්තික ප්‍රශ්න නිසා ඉතින් එයාට කොච්චර හෙව්වත් ආපහු ඉංජිනේරු රස්සාවක් නම් ලැබෙන්නේ නැ ඉතින් කරන්න දෙයක් නැති කමට මෙයා ෆ්ලැට් එකක සිකුරිටි විදියට බැදෙනවා දවසක් මෙයා දකිනව ලොකු අනතුරක් වෙන්නයි යන්නේ කියලා ඒක බිල්ඩින් එකේ අයිතිකාරයට කියලා එනකොට ලොකු අනතුරක් සිද්දවෙනව හා ඇති ඇති ඉතුරු ටික ෆිල්ම් එකෙන්ම බලාගන්න

මේ ෆිල්ම් එකේ සුපිරි විහිළු ටිකක් තියෙනවා…..

මේක මගේ පලවෙනි දෙමල ෆිල්ම් සබ් එකනේ ඉතින් හැමදාම කියනව වගේ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා🙏🙏

Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Original title கடமையை செய்
IMDb Rating 3.4 125 votes
TMDb Rating 7 1 votes

Similar titles

Second Guessing Fate (2025) Sinhala Subtitles
In Your Dreams (2025) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Thanga Magan (2015) Sinhala Subtitles
The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles
Valimai (2022) Sinhala Subtitles
Indra
Mantis (2025) Sinhala Subtitles
Hunt (2022) Sinhala Subtitles
Ad Vitam
Salute (2022) Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published