Video Sources 653 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
K-Ramp (2025) Sinhala Subtitles

K-Ramp (2025) Sinhala Subtitles

Oct. 18, 2025India140 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(K-Ramp (2025) Sinhala Subtitles) (K-Ramp (2025) Sinhala Subtitle) (K-Ramp (2025) Sinhala Sub)

අද මන් අරගෙන ආවේ 2025 දිවාලි වලට රිලීස් වුනු තෙලුගු ෆිල්ම් අතරින් හිට් ලේබලය අලවා ගන්න සමත් වුනු කිරන් අබ්බාවරම්ගේ අලුත්ම ෆිල්ම් එක K-ramp.

මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය විදියට Yukti Thareja රගපාන අතරම ඊට අමතරව Vennela kishore,Vijaykrishna naresh,Muralidhar goud,Naresh ඇතුළු බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා.මේ වන විට IMDb 7.7/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.ෆිල්ම් එක අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Jains Nani වගේම සංගීතය Chaitan Bharadwaj විසින් ලබා දීලා තියෙනවා.

දීපවාලි උත්සව සමය නිමිත්තෙන් නිකුත් වුනු අනෙක් තෙලුගු ෆිල්ම් වුනු Telusu kada, Mithra mandali අතරින් සාර්ථකව තිරගතවුණ ෆිල්ම් එක විදිහට action/romantic ගණයට වැටුනු මේ Kramp ෆිල්ම් එක සමත් වුනා.

මේ ෆිල්ම් එකේ කතාව ගත්තොත්, සාමාන්‍යය විදියට කතාව ගලන් ගියත් දෙවන භාගය පටන් ගත්තට පස්සේ ෆිල්ම් එක රසවත් වෙනවා.කුමාර් අබ්බාවරම් කියන්නේ සල්ලි වලින් අඩුවක් නැති ධනවත් කොල්ලෙක්.හැබැයි මෙයා හැසිරෙන්න කැමති මධ්‍යම පාන්තික විදියට.තාත්තාට ඕනේ ඒක වෙනස් කරන්න.ඒ හින්දා මෙයාව කොහොමහරි කේරළයට යවනවා.එහේදි හම්බුවෙනවා මර්සි කියලා කෙල්ලෙක්.මේ කෙල්ල නිසා මේ කුමාර්ගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා.ඒ කෙල්ලට පොඩි ලෙඩක් තියෙනවා.ඒක ඔයාලා ෆිල්ම් එක බලලාම හොයාගන්න.කම්මැලි කමක් නැතිව හිනා වෙවී බලන්න පුලුවන්.

එහෙනම් අලුත් උපසිරැසියකින් ආයෙත් හමුවෙන්නම්. සුභ දවසක් ! ♥️

K-Ramp (2025) Sinhala Subtitles
K-Ramp (2025) Sinhala Subtitles
K-Ramp (2025) Sinhala Subtitles
Original title K-ర్యాంప్‌
IMDb Rating 7.5 1,187 votes
TMDb Rating 4 4 votes

Similar titles

Parasakthi (2026) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
Sweet & Sour (2021) Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles
Freakier Friday (2025) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Suryapet Junction (2025) Sinhala Subtitles
Blackmail (2025) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published