Joji (2021) Sinhala Subtitles

Joji (2021) Sinhala Subtitles

Apr. 07, 2021India113 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Joji (2021) Sinhala Sub) බොහොම ඉක්මනට අයෙත් මලයාලම් සලරුවක් වෙනුවෙන්ම උපසිරැසි අරගෙනයි ආවෙ…

2021 අප්‍රේල් 7 වෙනිදා Amazon Prime හරහා නිකුත් වුණ Joji චිත්‍රපටය crime-drama ශානරයට අයත් වන Dileesh Pothan අද්‍යක්ෂක්වරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Fahadh Faasil . සෙසු චරිත Baburaj, Shammi Thilakan, Alistair Alex සහ Unnimaya Prasad විසින් නිරූපණය කරනවා. මේ චිත්‍රපටයෙත් රූ ගතකිරීම් කටයුතු සිද්ධවෙලා තියෙන්නෙ කොරෝනා වසංගතය පැතිරෙන කාල සමයේ. ඒ වගේම IMDb අගය 8.7 ලෙසද ගූගල් පරිශීලක මනාප 97% ක ප්‍රමාණයක්ද ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. 

චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නෙ තමන්ගෙ පියාට අයිති ලොකු දේපළක් අත්පත් කරගන්න දඟලන පුතුන් කිහිපදෙනෙක් ගැන.. ඇත්තටම දේපළ ගොඩක් තියාගෙන ඉන්න තමන්ගෙ තාත්තගෙන් ඒවා අයිති කරගන්න මෙයාලා උත්සහ කරත් තාත්තා ලේසියෙන් ඒවා කාටවත් දුන්නෙ නැහැ.. මේ අතරෙ තාත්තා හදිසියේම අංශභාගය වැළඳිලා එක් තැන් වෙනවා..  එයාගෙ පුතාලගෙ උත්සහය නිසා ලෙඩේ තරමක් සනීප වෙනවා.. කොහොම උනත් දිගින් දිගටම මේ දේපළ ප්‍රශ්නෙ නිසා තමන්ගෙ තාත්තා මැරිලා යනව නම් කියලා මෙයාලා හිතන්න ගන්නවා… ඊට පස්සෙ තමයි හැම දෙයක්ම පටන් ගන්නෙ… විශේශයෙන්ම පවුලෙ බාලයා උන ජෝජිට තමයි මේක ගොඩක්ම තදින් දැනෙන්නෙ… ඔහු මොන වගේ දෙයක් කරන්න පෙළබේවිද ? මිනිත්තු 113ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා… ඇතැම්විට අද සමාජයේ තියෙන කාලීන ප්‍රශ්නයක් ගැන තමයි චිත්‍රපටයෙන් නිරූපණය වන්නෙ.. ඒ නිසා බැලුවට පාඩුවක් නම් වෙන එකක් නෑ…

Joji (2021) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Original title ജോജി
IMDb Rating 7.8 10,218 votes
TMDb Rating 7.548 42 votes

Director

Cast

Similar titles

Bachelor (2021) Sinhala Subtitles
Hidimbha (2023) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Steve (2025) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
G20
Radhe (2021) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published