Jiivi 2 (2022) Sinhala Subtitles

Jiivi 2 (2022) Sinhala Subtitles

Aug. 19, 2022India109 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Jiivi 2 (2022) Sinhala Subtitles) (Jiivi 2 Sinhala Subtitle) (Jiivi Sinhala Subtitles) (Jiivi Sinhala Subtitle)

කොහොමද යාළුවෝ හැමෝටම.ඔන්න අදත් මම අපේ සිනෙරූ අඩවියට ගොඩවුණේ චිත්‍රපටියකට උපසිරසක් අරගෙන.වෙනසකටත් එක්ක අද මම අරගෙන එන්නෙ දෙමළ චිත්‍රපටියක්.සෑහෙන කාලෙක ඉඳන් ආසාවක් තිබුනත් අද තමා හරියටම දෙමළ සලරුවකට උපසිරසියක් දෙන්න පුළුවන් වුණේ.වැල්වටාරම් නොකියා මම කෙලින්ම විස්තරේට බහින්නම්.

එහෙනම් අද මම අරගෙන එන්නේ 2019 අවුරුද්දේ ආපු Jivi දෙමළ චිත්‍රපටියේ මේ අවුරුද්දේ නිකුත් වුන දෙවෙනි චිත්‍රපටිය, Jivi 2 වෙනුවෙන් උපසිරස අරගෙන.පළවෙනි කතාව ගොඩක් අය බලලා ඇති කියලා මම හිතනවා.කලින් වගේම vetri හා karunakaran සරවනන් හා මනී විදිහටත් රංගනයෙන් දායක වෙනවා.

කතාව යන්නේ පලවෙනි එකේ කතාව ඉවර වුණ තැනින්.සරවනන් ටිකෙන් ටික දියුණු වෙන්න උත්සහ කරනවා,ඒ එක්කම යාළුවා මනීටත් කඩයක් දාලා දෙනවා.කවිතාවත් බැඳලා ඔහොම ජීවිතේ යද්දී සිදුවීම් ටිකක් නිසා පළවෙනි කතාවෙ වගේම ආපහු දේවල් වෙන්න ගන්නවා.මේ චිත්‍රපටියේදී සරවනන් උත්සහ කරන්නෙත් ඒ ප්‍රශ්නය විසඳාගන්න.ඒ පරණ විදිහටම එයාගේ යාළුවෙක්ගේ ගෙදරක් කොල්ල කාල පස්සෙ ඒ යාළුවාව කට්ටියක් ඇවිත් මරලා දානවා.ඒකෙනුත් මේ දෙන්න ලොකු ප්‍රශ්නෙකට පැටලෙනවා…ඔහොම තමා කතාව යන්නේ.වැඩිපුර නොකියා මම මෙතනින් නවතින්නම්.

ඉතුරු ටික ඔයාලම බලල ෆිලුමේ ගුණ දොස් කියන්න.

Jiivi 2 (2022) Sinhala Subtitles
Jiivi 2 (2022) Sinhala Subtitles
Jiivi 2 (2022) Sinhala Subtitles
Original title ஜீவி 2
IMDb Rating 6.5 424 votes
TMDb Rating 7.7 3 votes

Director

Cast

Similar titles

The Shadow’s Edge (2025) Sinhala Subtitles
Yakuza and the Family (2020) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Hit List (2024) Sinhala Subtitles
Friends (2001) Sinhala Subtitles
The Roundup (2022) Sinhala Subtitles
7500 (2014) Sinhala Subtitles
Shakthi Thirumagan (2025) Sinhala Subtitles
Bun Butter Jam (2025) Sinhala Subtitles
Radhe (2021) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published