Video Sources 1235 Views

  • Watch trailer
Seetharaam Benoy (2021) Sinhala Subtitles

Seetharaam Benoy (2021) Sinhala Subtitles

Case no. 18Aug. 16, 2021Unknown125 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Seetharaam Benoy (2021) Sinhala Subtitle)  (Seetharaam Benoy 2021 Sinhala Sub)

සුබ දවසක් හැමෝටම !!

ඔන්න මම අදත් ගෙනාවේ කන්නඩ ෆිල්ම් එකකට සබ් එකක්..Setharaam Benoy ( Case No 18 ) ඔය ෆිල්ම් එකට තමා සබ් එක ගෙනාවේ..මේ ෆිල්ම් එක ක්‍රයිම් ගනයට තමා අයිති වෙන්නේ.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු

ඉතින් අපි ෆිල්ම් එක පැත්තට ගියොත් SI සීතරාම්ට වැඩ කරපු පැත්තෙන් ට්‍රාන්සර් එකක් හම්බෙනවා මල්නාඩ් වලට.මෙයා මල්නාඩ් වලට වැඩට ගියාට පස්සේ හොරු ටිකක් මෙයා නැවතිලා ඉන්න ගෙදරම කඩනවා.මිනිස්සු ඇවිල්ලා කියනවා ” පොලිසියේ අයගේ ගෙවල්ම කඩනවනම් අපිට කොහෙන්ද ආරක්ශාවක්” කියලා.ඒ හින්දම මෙයා කොහොමහරි මේ කේස් එක විසදන්න තීරනය කරනවා.මෙයා පොලිසියේ වැඩ කරන වෙන කෙනෙක්ගෙන් ඇහුවම එයා කියනවා මෙහෙම හොරකන් දැන් අවුරුදු දෙකක විතර ඉදන් වෙනවා කියලා.අනික මේ හොරු කල්ලිය හොරකන් කරලා කිසිම සාක්ශියක් ඉතුරු වෙන්නේ නැති වෙන්න කොහොමහරි කරනවා.මෙයා මේ කේස් එක විසදද්දි මෙයාට හිතෙනවා මෙච්චර හොදට සාක්ශියක්වත් නැතිවෙන්න හොරකම් කරනවා කියන්නේ හොරු ටික ගමේ මිනිස්සුන්ට හිතවත් අය වෙන්නැති කියලා. SI මුල ඉදන්ම නාගා ගැනයි එයාගේ යාලුවෝ කට්ටිය ගැනයි සැක හිතිලා තියෙන්නේ.

මේ හොරකමක් හින්දා මෙයාට මෙයාගේ බිරිදත් අහිමි වෙනවා.මෙයා මෙහෙම මේ හොරකම පස්සේ යද්දි මෙයාට සීරියල් කිලර් කෙනෙකුත් හම්බෙනවා.ඝාතන රැල්ලක් හම්බෙනවා.මෙයා මුලින්ම හිතන්නේ ඝාතකයා මරන්නේ පොලිසියේ ඉන්න අයගේ බිරින්දෑවරු විතරයි කියලා…..

කොහොමහරි මේ SI සීතරාම්ට මේ කේස් එක විසදාගන්න පුලුවන් වෙයිද… ඒ ඝාතන රැල්ල පිටිපස්සේ කවුරු ඉන්නවා ඇද්ද…මේ SI මේවා ඔක්කොම විසදයිද… ඒ ටික ෆිල්ම් එක බලලාම කොහොමද කියලා බලන්න

එහෙනම් හැමෝටම සුබ දවසක් !!

(Seetharaam Benoy Case Number 18 Sinhala Subtitle)

Seetharaam Benoy (2021) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Seetharaam Benoy (2021) Sinhala Subtitles
Original title Seetharam Benoy
IMDb Rating 6.7 2,405 votes
TMDb Rating 6 4 votes

Similar titles

K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Dongji Rescue (2025) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Chidiya (2025) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Makal (2022) Sinhala Subtitles
Vembu (2025) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles
Vidaamuyarchi
Madgaon Express (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published