Jai Bhim (2021) Sinhala Subtitles

Jai Bhim (2021) Sinhala Subtitles

Nov. 02, 2021India164 Min.TV-MA
Your rating: 0
9 3 votes

Synopsis

(Jai Bhim (2021) Sinhala Subtitle) (Jai Bhim 2021 Sinhala Sub)

Jai Bhim කියන්නෙ මේ අවුරුද්දේ නොවෙම්බර් 02 Release වුන දෙමළ ච්ත්‍රපටයක්. ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ අපි කොයි කවුරුත් දන්න ආදරේ කරන Suriya..

ඉන්දියාව කියන්නෙ ඉස්සර කුල මල බේද ගොඩාක් තිබුණ රටක්. ඉතින් මේ චිත්‍රපටයේ Suriya චරිතවත් වෙන්නෙ අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥයෙක්ගේ චරිතයකින්.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් රාජ්කන්නු කියන්නෙ එයාගෙ බිරිඳට දරුවොන්ට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඒ වගේම ගොඩාක් උත්සහවන්ත කුලයෙන් අඩු ගෝත්‍රයක මනුස්සයෙක්. රස්සාවක් විදිහට ගෙවල්වලට එන සර්පයොත් අල්ලනවා.

ඉතින් රාජ්කන්නු ඉන්න පැත්තෙ හැමෝටම හිතුවෙවත් නැති කරදරයක් වෙනවා. ඉතින් මේ අසාධාරණය නිසා රාජකන්නුගෙ බිරිඳ මේකට යුක්තිය බලාපොරොත්තුවෙන් යන ගමනෙදි තමයි එයාට චන්දෘ කියන නීතීඥයාව මුණගැගෙන්නෙ. චිත්‍රපටයේ දුක් මුසු තැන් රස මුසු තැන් එමටයි. ඔයාලා හැමෝම අතෑරගන්නෙ නැතුව බලන්න ඕන චිත්‍රපටයක් කියලා අවිවාදයකින් තොරවම කියන්න පුලුවන්.

හැමෝටම සුබ වේවා..

Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Original title ஜெய் பீம்
IMDb Rating 8.8 205,372 votes
TMDb Rating 7.423 78 votes

Director

Cast

Suriya isAdv. Chandru
Adv. Chandru
K. Manikandan isRajakannu
Rajakannu
Prakash Raj isIG Perumalsamy
IG Perumalsamy
Rao Ramesh isAdvocate General Ram Mohan
Advocate General Ram Mohan
Guru Somasundaram isPublic prosecutor Chellapandiyan
Public prosecutor Chellapandiyan
Jayaprakash isDGP Radhakrishnan
DGP Radhakrishnan

Similar titles

Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles
Rajini Gaang (2025) Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Bhoghee (2025) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Atrangi Re (2021) Sinhala Subtitles
Metro In Dino (2025) Sinhala Subtitles
Love Marriage (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published