It Ends (2025) Sinhala Subtitles

It Ends (2025) Sinhala Subtitles

Some wrong turns last forever.Mar. 07, 2025USA89 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(It Ends (2025) Sinhala Subtitles) (It Ends (2025) Sinhala Subtitle) (It Ends (2025) Sinhala Sub)

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න අද අරගෙන ආවේ 2025 අවුරුද්දේ නිකුත් වුණ, බලන අපේ ඔලුව අවුල් කරලා දාන (Mind-bending) සුපිරිම ෆිල්ම් එකක්. මේක නිකම්ම Horror ෆිල්ම් එකක් කිව්වොත් වැරදියි. මේක Psychological Horror සහ Sci-Fi කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ.

කතාව ගැන කිව්වොත්, යාළුවෝ හතර දෙනෙක් රෑ කෑමක් කන්න පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා කාර් එකක නගිනවා. හැබැයි මෙයාලා නොදැනුවත්වම දාන එක වැරදි ටර්න් එකක් නිසා ජීවිතේ කවදාවත් නොහිතපු අකරතැබ්බයකට මූණ දෙන්න වෙනවා. මෙයාලා යන පාරේ ඉවරයක් නෑ… කොච්චර ඉස්සරහට ගියත් පාර දිගටම තියෙනවා. ඉතින් මේ “ඉවරයක් නැති පාරේ” කාර් එකක් ඇතුලේ හිරවෙන මේ හතර දෙනාට මොකද වෙන්නේ? එලියේ තියෙන අද්භූත බලවේග මොනවද? කියන එක තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.

Alexander Ullom විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක SXSW 2025 සිනමා උළෙලේදී (Film Festival) විචාරකයන්ගේ ඉහළම පැසසුම් ලබාගත්තා. ලොකු වියදමක් දරලා හදපු ෆිල්ම් එකක් නොවුණට, මේකේ තියෙන “Existential Horror” ගතිය නිසාම බලන කෙනාව පුදුම විදිහට කතාවට ඇදලා ගන්නවා. සමහර විචාරකයින් මේක හඳුන්වන්නේ “Horror Hangout” මූවි එකක් විදිහට. Phinehas Yoon, Akira Jackson ඇතුළු අලුත් නළු නිළියන් සෙට් එකක් තමයි මේකට රංගනයෙන් දායක වෙන්නේ.

හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි.. මේ වෙනස්ම විදිහේ ත්‍රාසජනක අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!

It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Original title It Ends
IMDb Rating 5.7 1,737 votes
TMDb Rating 5.74 25 votes

Director

Cast

Noah Toth isFisher
Fisher
Jenny Doyle isFisher's Mom (voice)
Fisher's Mom (voice)
Jon Linstad isInterrogated Man
Interrogated Man
Ian Weir isLost Man
Lost Man
Dakota Shiver isBackground Cast
Background Cast

Similar titles

Dybbuk (2021) Sinhala Subtitles
Drive (2025) Sinhala Subtitles
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles
Ek Deewane ki Deewaniyat (2025) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Until Dawn (2025) Sinhala Subtitles
Die My Love (2025) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Injustice (2021) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published