Irul (2021) Sinhala Subtitles

Irul (2021) Sinhala Subtitles

Apr. 02, 2021India91 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Irul (2021) Sinhala Sub) ඔන්න ඉතින් අදත් සුපුරුදු විදියටම අරගෙන උපසිරැසි අරගෙන ආවෙ මලයාලම්  සලරුවකට… අප්‍රේල් දෙවෙනිදා නිකුත් වුන Mystery/Crime/Thriller ගණයට අයත් වෙන මේ සලරුව IMDb දර්ශකය 7 ක් ලෙස සටහන් කරන්නට සමත් වෙලා තියෙනවා.. ඒවගේම Fahadh Faasil , Darshana Rajendran සහSoubin Shahir රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටිය ප්‍රධානවම ඇලෙක්ස්, අර්චනා සහ උන්නි කියන චරිත තුන වටා තමයි ගොඩ නැගෙන්නෙ.. ඇලෙක්ස් කියන්නෙ රචකයෙක්, ඔහු දාම ඝාතන ගැන පොතක් ලිය අර්චනා නීතීඥවරියක්.. මේ දෙන්නා අතරෙ ප්‍රේම සම්භන්ධයක් වගේ දෙයක් කතාව තුලින් නිරූපණය කරලා තියෙනවා. අර්චනාගෙ අධික කාර්‍යබහුලකම නිසා ටික දවසකට ඇලෙක්ස් එක්ක නගරයෙන් පිට නිදහස් තැනකට යන්න තීරණය කරනවා…. ඇත්තටම එහෙම යමු කියන්නෙත් ඇලෙක්ස් ම තමයි..  මොකද ඇලෙක්ස්‍ට අර්චනාව සප්‍රයිස් කරන්න ඕන වෙනවා.. ඒ යන අතරමගදි මේ දෙන්නා ගිය වාහනේ හිටිගමන් නතරවෙනවා.. උදව් ඉල්ලගන්න පුලුවන් වේවි කියන බලාපොරොත්තුවෙන් ලඟම තියෙන ගෙදරට යනවා.. එතන ඉඳන් තමයි මේ දෙන්නට නොහිතූ සිදුවීමකට මුහුණ දෙන්න වෙන්නෙ..

 

එතකොට කවුද උන්නි කියන්නෙ…. ඔහු කතාවට සම්භන්ධ වෙන්නෙ කොහොමද?.. දාම ඝාතන සිද්ධිය මොකක්ද ?.. මේ දේවල් දැකගන්න නම් චිත්‍රපටය නරඹන්න වෙනවා…. පැය එකහමාරක් තුල හොඳ කුතුහලයක් එක්ක බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්…

 
එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු..
ජය වේවා…

Irul (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
Original title ഇരുൾ
IMDb Rating 5.8 3,330 votes
TMDb Rating 5.696 23 votes

Director

Cast

Soubin Shahir isAlex Parayil
Alex Parayil
Darshana Rajendran isArchana Pillai
Archana Pillai
Mashar Hamsa isBookstore Staff
Bookstore Staff
Jipa John isVani Balan
Vani Balan

Similar titles

Detective Chinatown 3 (2020) Sinhala Subtitles
The Black Phone (2022) Sinhala Subtitles
Alarum (2025) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
Vidaamuyarchi
Sweet Girl (2021) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Yakuza Princess (2021) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Kallan DSouza (2022) Sinhala Subtitles
Savi (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published