Irudhi Pakkam (2021) Sinhala Subtitles

Irudhi Pakkam (2021) Sinhala Subtitles

Dec. 17, 2021India95 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Irudhi Pakkam (2021) Sinhala Subtitles) (Irudhi Pakkam (2021) Sinhala Subtitle) (Irudhi Pakkam 2021 Sinhala Sub) (Irudhi Pakkam Sinhala Subtitle)

Irudhi Pakkam අවසන් පිටුව

අද ආවේ තව අලුත් දෙමළ ෆිල්ම් එකක් අරගෙන.. මේකත් ඉතින් සුපුරුදු විදිහට හෝල් කොපි එකට සබ කරලා සින්ක් කරපු ෆිල්ම් එකක් තමයි.. මේකේ අධ්‍යක්ෂණය ” Mano Ve Kannathasan “ ප්‍රධාන චරිතය කරන්නේ ” Amrutha Srinivasan “ ඊට අමතරව තව ” Rajesh Balachandiran ” ” Shree Raj ” Vignesh Shanmugam ” ” Girija Hari “ වගේ අලුත් කට්ටියක් තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නේ..

හරි එහෙනම් අපි වැඩි කතා නැතුව කතාව ගැන කෙටියෙන් දැනගමු..

ඉයල් කියන්නේ ලේඛිකාවක් එයා පොත් ලියන්න හුඟක් කැමතියි.. එයා පොත් ලියන්න හදන විදිහ ටිකක් වෙනස්ම ක්‍රමයක්.. අන්න ඒක තමයි මේ කතාවේ විශේෂම දේ..මේ කතාව පටන් ගන්නෙම ඉයල්ගේ මරණයත් එක්ක.. ඇයි ඉයල්ව මරන්නේ.. මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව කියලා දැනගන්න.. මේ ෆිල්ම් එක අරගෙන බලන්නම වෙනවා.. මේ කෙටියෙන් කිව්වේ තව හුඟක් දේවල් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා..

එහෙනම් මම ගියා.. මේකත් 18+ ගනෙට තමයි වැටෙන්නේ.. තනියම බලන්න කියලා කියනවා..නරක සිද්දි ලොකුවටම නැති උනත්.. මේකේ තියෙන්නේ ටිකක් 18+ සංකල්පයක් ඒකයි..

එහෙනම් මම ගියා ආයේ එන්නම් අලුතෙන් එන දෙමල ඒවා අරගෙන ඉක්මනටම..බායි බායි!!

Irudhi Pakkam (2021) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitles
Original title Irudhi Pakkam
IMDb Rating 6.7 620 votes
TMDb Rating 7.333 3 votes

Similar titles

Cobra (2022) Sinhala Subtitles
Intrusion (2021) Sinhala Subtitles
Grandma (2022) Sinhala Subtitles
Battery (2022) Sinhala Subtitles
Relay (2025) Sinhala Subtitles
Desingu Raja 2 (2025) Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles
916 Kunjoottan (2025) Sinhala Subtitles
The 100 (2025) Sinhala Subtitles
Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
Anniversary (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published