Video Sources 325 Views

  • Watch trailer
Him (2025) Sinhala Subtitles

Him (2025) Sinhala Subtitles

Greatness demands sacrifice.Sep. 18, 2025USA96 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

(Him (2025) Sinhala Subtitles) (Him (2025) Sinhala Subtitle) (Him (2025) Sinhala Sub)

හැමෝම බය වෙන එක දෙයක් තමා තමුන් ජීවිත කාලෙම මහන්සිවෙලා ලබාගත්තු දෙයක් වෙන කෙනෙක් එකපාරටම උදුර ගනී කියන ඒක. ක්‍රීඩාවෙදි ඒක කැපිලම පේනවා. ප්‍රවීණයො විශ්‍රාම යනවා, නවකයො එනවා…

ඉතින් Justin Tipping අධ්‍යක්ෂනය කරන වගේම ජනප්‍රිය Jordan Peele ගේ Monkey Pew Studio එක නිශ්පාදනය කරපු Sports/Horror Genre එකට අයිති චිත්‍රපටය තමා Him කියන්නෙ. මේකත් Whiplash, Black Swan, I Tonya වගේ Obsessive Artist කෙනෙක් එයාගෙ විශිෂ්ඨතයට යන හැටි ගැන පෙන්නන Black Comedy Type එකේ කතාවක්. ඒ Americal Football Quaterback කෙනෙක් වෙන Cameron Cade.

Jordan Peele, Horror Genre එකට සාම්ප්‍රදායිකත්වයෙ මිදුනු ගොඩක් නව්‍යතා ගෙනල්ල තියෙනවා. මේකෙදිත් අන්න ඒ වගේ අලුත්ම දේවල් ටිකක් දකින්න පුළුවන්. මේක Typical Horror එකක් නෙමේ. භූතයො, ආත්ම නෑ. තියෙන්නෙ සාර්ථක වෙන්න නම් මිනිස් මනස කොච්චර දුරට යනවද, මිනිස්සු මොන දේවල් කරනවද කියල Satire ප්‍රකාශනයක්…

Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Him (2025) Sinhala Subtitles
Original title HIM
IMDb Rating 5.1 12,457 votes
TMDb Rating 5.842 174 votes

Similar titles

Under the Shadow (2016) Sinhala Subtitles
Nellikkampoyil Night Riders (2025) Sinhala Subtitles
Werewolf by Night (2022) Sinhala Subtitles
Just Breathe (2025) Sinhala Subtitles
The Jester 2 (2025) Sinhala Subtitles
Xeno (2025) Sinhala Subtitles
Sisu: Road to Revenge (2025) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles
Last Days (2025) Sinhala Subtitles
The Requin (2022) Sinhala Subtitles
Rental Family (2025) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published