Video Sources 286 Views

  • Watch trailer
Hear Me: Our Summer (2024) Sinhala Subtitles

Hear Me: Our Summer (2024) Sinhala Subtitles

Even without sound, I can hear your heart.Nov. 06, 2024KR109 Min.NR
Your rating: 0
10 1 vote

Synopsis

(Hear Me: Our Summer (2024) Sinhala Subtitles) (Hear Me: Our Summer (2024) Sinhala Subtitle) (Hear Me: Our Summer (2024) Sinhala Sub)

  • අධ්‍යක්ෂණය:Jo Sun-Ho
  • තිර රචනය:Jo Sun-Ho
  • නිශ්පාදනය:Yang Soo-Jung
  • නිකුත් වූ දිනය:November 6, 2024
  • ධාවන කාලය:1hr. 49
  • Main Cast
  • Hong Kyung විසින් Yong-Joon ගේ චරිතය

      

  • Roh Yoon-Seo විසින් Yeo-Reum ගේ චරිතය

  • Kim Min-Ju විසින් Ga-Eul ගේ චරිතය

  • Ratings
    • MDL – 8.4/10
    • AsianWiki – 94%
    • Imdb – 7.5/10

Yong-Joon කියල කියන්නෙ එයාගෙ අනාගත බලාපොරොත්තු මොනවද කියල තවම හරියට හොයාගත්තෙ නැති ඒත් ඒක හොයාගන්න උත්සහ කරන හිත හොඳ කොල්ලෙක්. ඉතින් එයාට එයාගෙ අම්මගෙ ඇවිටිල්ල නිසා වෙන රස්සාවක් හොයාගන්නකම් එයාලගෙ කෑම කඩේ කෑම ඩිලිවරි කරන්න යන්න සිදු වෙනවා. දවසක් එයාට කෑම පාර්සල් වගයක් ඒ ලඟ තියන ස්විමින් පූල් එකකට ඩිලිවර් කරන්න වෙනවා. එහෙදි තමයි එයා මුල්ම වතාවට Yeo-Reum ව දකින්නෙ. ඇත්තටම එයා Yeo-Reumව දැක්ක ගමන් එයාට කැමති වෙනවා (Love At First Sight). කොහොමහරි Yong-Joon දකිනව Yeo-Reum විසින් Sign Language එක පාවිච්චි කරල තමා අනික් අය එක්ක කතා කරන්නෙ කියල. ඒ නිසා එයා තෙරුම් ගන්නව Yeo-Reum බිහිරි කෙනෙක් කියල. ඒ නිසා මීට කලින් එයා ඉගෙනගත්තු Sign Language දැනුම පාවිච්චි කරල Yeo-Reum එක්ක කතා බහ කරල යාලුවෙක් වෙන්න තීරණය කරනවා.

Yeo-Reumගෙ නංගි (Ga-Eul) කියන්නෙ බිහිරි නමුත් ගොඩක් දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක්. ඉතින් Yeo-Reum කරන්නෙ පාට් ටයිම් ජොබ් කරන ගමන් එයාගෙ නංගිගෙ පිහිනුම් වැඩ වලට උදව් කරන එක. එයා නංගි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියනව නම් අඩුගානෙ කනබොන එක ගැනවත් නොහිතා තමයි එයා වැඩ කරන්නෙ. ඉතින් කෑම ඩිලිවරි කරන Yong-Joon ගොඩක් ආදරෙන් සහ කැමැත්තෙන් Yeo-Reum වෙනුවෙන් දේවල් කරන්න පටන් ගන්නවා. Yeo-Reum මේක ටික ටික තේරුම් ගන්න පටන් ගනිද්දි එච්චර කාලයක් එයා වහන් හිටපු එයාගෙ හදවත පොඩ්ඩ පොඩ්ඩ Yong-Joon වෙනුවෙන් විවර වෙන්න පටන් ගන්නවා.

ඉතින් මේ ලස්සන දකුණු කොරියානු කතාව හරිම මනස සැහැල්ලු කරවන ජාතියෙ ලස්සන කතාවක්. ඒ වගේම තමා මේක නිකම්ම නිකම් ආදර කතාවකට එහා ගිහින් සහෝදර බැඳීම්, දෙමාපියන්ගෙ එයාලගෙ ළමයින්ට තියන ආදරේ වගේම ලෝකෙ ඉන්න ආබාධිත අයත් සාමාන්‍ය මිනිස්සු සහ එයාලට නරක විදිහට සලකන එක වැරදී කියන එක වගේ සංවේදී මාතෘකා ගොඩක් කතා කරන ආදර්ශමත් කතාවක්.

Hear Me කියන 2009 නිකුත් වුණු තායිවාන ෆිල්ම් එකේ රීමේක් එකක් වෙන මේ චිත්‍රපටියේ Yeo-Reum ගෙ චරිතය නිරූපණය කරපු Roh Yoon-Seo විසින් 2025 (61st) BaekSang Arts Awards හිදී හොඳම තරුණ නිළියට හිමි සම්මානයත් දිනාගන්න සමත් වෙනවා.

මං ඉතින් මීට වඩා මේ ගැන කියන්නෙ යන්නෙ නෑ. ඔයාලට පේනව ඇතිනෙ මේක ගොඩක් ලස්සන කතාවක් කියල. එහෙනම් Guys… Happy Watching!!!

 

Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Hear Me: Our Summer (2024) Sinhala Subtitles
Original title 청설
IMDb Rating 7.5 1,294 votes
TMDb Rating 7.7 31 votes

Director

Cho Sun-ho
Director

Cast

Hong Kyung isYong-jun
Yong-jun
Roh Yoon-seo isSeo Yeo-reum
Seo Yeo-reum
Kim Min-ju isSeo Ga-eul
Seo Ga-eul
Jeong Hye-young isYong-jun's Mother
Yong-jun's Mother
Hyun Bong-sik isYong-jun's Father
Yong-jun's Father

Similar titles

Karnan (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Maayakoothu (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
Tinsel Town (2025) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles
Anemone (2025) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published