Video Sources 2846 Views

  • Watch trailer
Gundala (2019) Sinhala Subtitles

Gundala (2019) Sinhala Subtitles

This nation needs a patriot.Aug. 29, 2019Indonesia123 Min.TV-14
Your rating: 0
10 1 vote

Synopsis

(Gundala (2019) Sinhala Sub) Indonesian Comic Superhero කෙනෙක් වෙන Gundala කියන චරිතය Base කරගෙන හදපු චිත්රපටය තමා මේ..2019 වසරේ වඩාත් ම සාර්ථකත්වයට පත් වුන Indonesian චිත්රපට දෙකෙන් එකක් තමා මේ Gundala කියන්නෙ.English Superhero ෆිල්ම් වගේ VFX , CGI වලින් යැපිලා කරපු නිර්මාණයක් නෙමේ..Bumi Langit Universe කියන එකේ ඉන්න Character එකක් තමා මේ Gundala කියන්නෙ..

ඉතින් චිත්රපටයේ BG Music වල ඉදන් Color Tone එකත් වෙනස් ම විදිහට නිර්මාණය කරපු මුල ඉදන් ම කුතුහලය පිරුණු ෆිල්ම් එකක්..IMDB අගය 7.4 කුත් Google පරිශීලකයන් ගෙ කැමැත්ත 91% කුත් ලැබිලා තියන මේ චිත්රපටය Drama / Sci-fi කැටගරි එකට වැටෙන්නෙ..

ස්ටෝරිය ගැන කියනවා නම් Sancaka කියන්නෙ දුප්පත් කම්හල්කරුවෙග් ගෙ පුතෙක් මේ Sancaka විදුලිය සම්බන්ධ නිර්මාණ වලට කැමැත්තක් තිබ්බත් වහින වෙලාවෙ අකුණු වලට නම් මාරම භයක් තියෙන්නෙ..කොහොමහරි කම්හලේ විරෝධතාවයට යන Sancaka ගෙ තාත්තා ඒ කම්හලේ කෝලාහලයක් නිසා පිහිඇණුමකින් මැරෙනවා..එතනට එන Sancaka කේන්තියෙන් කෑගහගෙන යද්දි Sancaka ට අකුණකින් සිහිනැති වෙනවා..

කොහොමහරි තමන්ගෙ පියාගෙ මරණයෙන් පස්සෙ අවුරුද්දකට පස්සෙ එයාගෙ අම්මත් එයාව දාලා යනවා..ඔතනින් පස්සෙ තමා හොදම ටික යන්නෙ..එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු.

ලිපියේ අයිතිය සිතුම් ඉෂාර සහෝදරයා සතුයි.

Gundala (2019) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Gundala (2019) Sinhala Subtitles
Original title Gundala
IMDb Rating 6.1 5,374 votes
TMDb Rating 6.3 287 votes

Director

Joko Anwar
Director

Cast

Abimana Aryasatya isSancaka / Gundala
Sancaka / Gundala
Ario Bayu isGhani Zulham / Ghazul
Ghani Zulham / Ghazul
Muzakki Ramdhan isYoung Sancaka
Young Sancaka
Rio Dewanto isSancaka's Father
Sancaka's Father
Marissa Anita isKurniati Dewi
Kurniati Dewi
Lukman Sardi isRidwan Bahri
Ridwan Bahri
Cecep Arif Rahman isSwara Batin / The Dancer
Swara Batin / The Dancer

Similar titles

Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Suryapet Junction (2025) Sinhala Subtitles
Moonfall (2022) Sinhala Subtitles
Tallulah (2016) Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitles
Jai Bhim (2021) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Makal (2022) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Daaku Maharaaj (2025) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published