
When a violent act kills her parents, Sita vows to debunk the idea of supernatural torment after death — a fixation that leads her on
(Grave Torture (2024) Sinhala Subtitles) (Grave Torture (2024) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Grave Torture (2024). ඉන්දුනීසියානු නම Siksa Kubur.
Horror/Drama කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Joko Anwar. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 57.
Faradina Mufti, Reza Rahadian, Christine Hakim, Slamet Rahardjo ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
a dark quest.
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 16 | |
WEB-DL 720P | English | 900 MB | 16 | |
WEB-DL 720P | English | 900 MB | 10 | |
WEB-DL 720P | English | 900 MB | 29 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p 500 MB | 29 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p 500 MB | 17 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p 500 MB | 10 |