Video Sources 1710 Views

  • Watch trailer
Grandma (2022) Sinhala Subtitles

Grandma (2022) Sinhala Subtitles

112 Min.
Your rating: 0
7 1 vote

Synopsis

(Grandma (2022) Sinhala Subtitles) (Grandma (2022) Sinhala Subtitle) (Grandma Sinhala Subtitle) (Grandma 2022 Sinhala Sub)

ඔන්න ඉතින් පිට පිටම තව අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා.. මේකේ ප්‍රධාන නිළිය “සෝනියා අගර්වාල්” ආයේ ඉතින් එයා ගැන අමුතුවෙන් කියන්න ඕනෙද කවුද නොදන්නේ එයාව.. ඔන්න ඉතින් එයාගේ අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච ෆිල්ම් එක තමයි මම ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේ ෆිල්ම් එකේ නම “Grandma” ( ආච්චි ) !! එතකොට “සෝනියා අගර්වාල්” ඉන්නේ ආච්චිට නෙවෙයි ඈ වරදවා වටහා ගන්න එපා.. එයා පට්ට චරිතයක් කරන්නේ.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂනය “ශිජින්ලාල් SS”  “සෝනියා අගර්වාල්” එක්ක මේ ෆිල්ම් එකේ තව ඉන්නවා “විමලා රමන්” තව ඉන්නවා “හේමන්ත් මෙනන්” 

හරි කතාව ගැන කියන්නේ නැතුව මෙහෙම නිකන් කෙටියෙන් කියන්නම්.. 
 
මේක ඇවිත් හොල්මන් කතාවක් හොල්මන් ඒවා බලන්න කස්ටිය ආසයිනේ ඉතින්.. එහෙනම් බලන්නයි තියෙන්නේ ඈ.. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.. 
 
එහෙනම් ෆිල්ම් එකේ ලයින් එකක් එක්ක මම කැපෙන්නම්.. ආයේ අලුත් දෙමල ෆිල්ම් එකක් එක්ක එනකල්.. බායි කිව්වා!!
 
“මිනිස්සුම තමයි මිනිස්සුන්ගේ ලොකුම හතුරෝ.”
Original title Grandma
TMDb Rating 6 1 votes

Director

Shijinlal SS
Director

Cast

Similar titles

Border (2021) Sinhala Subtitles
Shakthi Thirumagan (2025) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
Vicious (2025) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Aan Paavam Pollathathu (2025) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
Bone lake (2025) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Trainspotting (1996) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published