
(Gran Torino (2008) Sinhala Subtitles) (Gran Torino (2008) Sinhala Subtitle) (Gran Torino (2008) Sinhala Sub)
IMDb දර්ශකයේ 8.1/10 වැනි ඉහළ අගයක් අරගෙන තියෙන, ලෝකේ පුරාම මිනිස්සුන්ගේ ඇස් වලට කඳුලක් ගෙනාපු චිත්‍රපටයක් තමයි මේ. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නා හොලිවුඩ් අයිකන් එකක් වන Clint Eastwood තමයි මේකේ ප්‍රධාන චරිතය වගේම අධ්‍යක්ෂණයත් කරන්නේ.
කතාව මොකක්ද? වෝල්ට් කොවල්ස්කි (Clint Eastwood) කියන්නේ කොරියානු යුද්ධයේ සේවය කරපු, දැනට විශ්‍රාමිකව ඉන්න තරහකාරී මහලු මනුස්සයෙක්. බිරිඳගේ වියෝවෙන් පස්සේ තනිවම ජීවත් වෙන මෙයාට තමන්ගේ දරුවන් එක්කවත් ලොකු සම්බන්ධයක් නෑ. මෙයාගේ වටිනාම වස්තුව තමයි එයාගේ ගරාජ් එකේ තියෙන 1972 මාදිලියේ Gran Torino කාර් එක.
මේ අතරේ වෝල්ට්ගේ ගෙදර අසල්වැසි ආසියානු සම්භවයක් තියෙන තරුණ කොල්ලෙක් වෙන “තාවෝ”, කල්ලියක බලපෑම නිසා වෝල්ට්ගේ කාර් එක හොරකම් කරන්න එනවා. හැබැයි එතනින් පස්සේ සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. මේ තරහකාර වෝල්ට්, අර කොල්ලත් එක්ක සහ ඒ පවුල එක්ක පුදුම බැඳීමක් ඇති කරගන්නවා. ඒ අහිංසක පවුලට අර කල්ලියෙන් වෙන කරදර වලදී වෝල්ට් පපුව දීලා ඉස්සරහට එනවා.
අන්තිමේදී මේ තරුණ කොල්ලා වෙනුවෙන් මේ යුධ නිලධාරියා ගන්නා තීරණය මොකක්ද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම ඕන.
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | English | ---- | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 720p - 1GB | 5 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 3 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 4 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | English | 480p - 400MB | 4 | |
| HDRip720p | English | 900 MB | 4 | |
| HDRip720p | English | 900 MB | 3 | |
| HDRip720p | English | 900 MB | 8 |