Video Sources 3576 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Godzilla Minus One (2023) Sinhala Subtitles

Godzilla Minus One (2023) Sinhala Subtitles

Postwar Japan. From zero to minus.Nov. 03, 2023Japan125 Min.PG-13
Your rating: 0
10 2 votes

Synopsis

(Godzilla Minus One (2023) Sinhala Subtitles) (Godzilla Minus One (2023) Sinhala Sub) (Godzilla Minus One Sinhala Subtitles) (Godzilla Minus One Sinhala Sub)

ඔන්න ඉතින් අරගෙන ආවේ කට්ටියම ආසාවෙන් හොයපු ෆිල්ම් එකක්  චිත්‍රපටය 2023 ඔක්තෝම්බර් 18 වන දින Shinjuku Toho ගොඩනැගිල්ලේ තිරගත වෙන්න පටන් ගත්තා ,ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ න් තමයි අවසන් උනේ $15 million budget එකකින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය උනේ එත් මේ ෆිල්ම් එක  $72 million උපයලා තියෙනවා.

1945 දී, දෙවන ලෝක යුද්ධයේ අවසයේ kamikaze නියමුවෙක් ඒ නියමුවාගේ නම  තමයි Kōichi Shikishima  එයා එයාගේ ගුවන් යානය  ජපන් කඳවුරක තියෙන  Odo දූපතට ගොඩබසිනවා. එයා කියන්නේ තමන්ගේ ගුවන් යානයේ ප්‍රශ්නක් තියෙනවා එක බලාගන්න ආවේ කියලා, ඇත්තම මොකක්ද එතන උනේ? කතාව පටන් ගන්නේ මෙතනින් එතනින් එහාට මන් මුකුත් කියන්නේ නැහැ , කට්ටිය ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා . ඒ එක්කම මන් ගොඩක් තැන් වල උපකරණ ගැන වගේම අනිත් විස්තර දාලා ඇති. ඉතින් අඩු පාඩුවක් තියෙනවා නම් සමාවෙන්න කියන ගමන් තවත් අලුත් උපසිරෑසියකින් හම්බෙමු.

Original title ゴジラ-1.0
IMDb Rating 8.3 48,819 votes
TMDb Rating 7.8 495 votes

Director

Cast

Ryunosuke Kamiki isKoichi Shikishima
Koichi Shikishima
Minami Hamabe isNoriko Oishi
Noriko Oishi
Yuki Yamada isShiro Mizushima
Shiro Mizushima
Munetaka Aoki isSosaku Tachibana
Sosaku Tachibana
Sakura Ando isSumiko Ota
Sumiko Ota
Mio Tanaka isCaptain Tatsuo Hotta
Captain Tatsuo Hotta
Yuya Endo isTadayuki Saito
Tadayuki Saito

Similar titles

Shamshera (2022) Sinhala Subtitles
Beast (2022) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Shakthi Thirumagan (2025) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Until Dawn (2025) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Raayan (2024) Sinhala Subtitles
Theal (2022) Sinhala Subtitles
TERE ISHK MEIN (2025) Sinhala Subtitles
Chainsaw Man – The Movie: Reze Arc (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published