Video Sources 5312 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Evil Dead Rise (2023) Sinhala Subtitles

Evil Dead Rise (2023) Sinhala Subtitles

Mommy loves you to death.Apr. 12, 2023Ireland96 Min.R
Your rating: 0
10 2 votes

Synopsis

(Evil Dead Rise (2023) Sinhala Subtitles) (Evil Dead Rise (2023) Sinhala Subtitle) (Evil Dead Rise Sinhala Subtitle) (Evil Dead Rise Sinhala Sub) (Evil Dead 2023) Sinhala Subtitle) (Evil Dead Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අද මං ඔයාලට අරගෙන ආවේ ඊයේ නිකුත්වුණ අලුත්ම ෆිල්ම් එක. අප්රේල් 21 වෙනිදා සිනමාශාලා වලට රිලිස් උන Evil Dead ෆිල්ම් සීරිස් එකේ අලුත්ම ෆිල්ම් එක Evil Dead Rise.

Evil Dead Rise (2023) - Posters — The Movie Database (TMDB)

පොඩි කාලේ බය කියන දේ බරපතළ විදිහට දැනුණ ෆිල්ම් සීරීස් එකක් තමයි Evil Dead කියන්නේ. ඒ කාලෙ සෑහෙන ජනප්රිය හොරර් ෆිල්ම්ස් තිබුණට Evil Dead කියන නම තමයි වැඩිපුරම ඉස්මතු වුණේ. කාලාන්තරයකට පස්සෙ 2013 දී Evil Dead ආපහු සැරයක් කරළියට එනකොට ඒ පරණ මතක ආපහු අලුත් වුණා. ඊටත් අවුරුදු 10ට පස්සෙ තමයි Evil Dead ආපහු මේ සිනමා තිරයට එන්නේ.

දැනට Evil Dead ෆිල්ම් 4ක් රිලීස් වෙලා තියනවා,

* Evil Dead 1

* Evil Dead 2

* Evil Dead (2013)

* Evil Dead Rise (2023)

පලවෙනි කතා දෙක එකිනෙකට සම්බන්ද වුණත් Evil Dead 2013 එකෙන් පස්සේ අලුත් Evil Dead එකක් විදිහට තමයි කතාව නැවත නිර්මාණය වුණේ. ඒ 2013 දී ගත්ත පියවර නිසාම “THE MOST TERRIFYING FILM YOU WILL EVER EXPERIENCE” කියන පාඨය බොහෝ ප්රේක්ශකයෝ කියපු දෙයක් වුණා. මොකද කියනවනම් 2013 ෆිල්ම් එක හොල්මන් වලින් ඔබ්බට ගිහින් වෙනස් විදිහේ දෙයක් කරලා තිබ්බා. ගොඩක් Evill Dead ෆෑන්ස්ලා 2013 ට පස්සේ ඇගිලි ගැන ගැන හිටියේ ඒවගේම සුපිරි Evill Dead ෆිල්ම් එකක් බලන්න. ඔන්න ඒ අවස්තාව දැන් ඇවිල්ලා තියනවා.

මං කතාව කියන්න යන්නේ නෑ. මොකද එතකොට ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ. ඒ නිසා ඔයාලම අරන් බලන්න. එකක් කියන්නම්, ඔයාලා අනිවාරෙන්ම බලන්න ඕන හොරර් ෆිල්ම් එකක් මේක. කොහොමටවත් Disappointed වෙන්නේ නැති ෆිල්ම් එකක්.

Book of the Dead එහෙමත් නැත්නම් මළවුන්ගේ පුස්තකයේ සාපය ආපහු ඇවිත් කරන විනාශය මොන තරම්ද කියලයි දැන් බලන්න තියෙන්නේ.

එහෙනම් ආයෙත් අලුත් උපසිරැසියකින් හමුවෙමු.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Evil Dead Rise (2023) Sinhala Subtitles
Original title Evil Dead Rise
IMDb Rating 7.1 37,627 votes
TMDb Rating 7.126 501 votes

Similar titles

The in Between (2022) Sinhala Subtitles
The Night House
Godzilla Minus One (2023) Sinhala Subtitles
The Black Phone (2022) Sinhala Subtitles
Lasting Moments (2025) Sinhala Subtitles
The Other (2025) Sinhala Subtitles
Freakier Friday (2025) Sinhala Subtitles
Elevation (2024) Sinhala Subtitles
Werewolf by Night (2022) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Burner (2025) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published