Video Sources 1469 Views

  • Watch trailer
Enforcement (2021) Sinhala Subtitles

Enforcement (2021) Sinhala Subtitles

Oct. 08, 2020Denmark108 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Enforcement (2021) Sinhala Sub) පොලිසිය සහ මහජනතාව අතර තියෙන ඝට්ටනය මොන රටෙත් තියෙන දෙයක්. ඒක අපේ රටෙත් ඒ විදිහටම තියෙනවා. රට වෙනුවෙන් නීතිය සුරකින්න පොලිසියට ඇතුලත් වුණත් සමහර අයගේ නොමනා වැඩ නිසා මහජනතාව සහ පොලිසිය අතර තිබෙන විශ්වාසය පලුදු වෙන විදිහේ සිදුවීම් නිරතුරුවම සිදු වෙනවා. හිටපු හැටියේ සැකකාරයෙක් කියලා පොලිසියට කුදලගෙන යන්න මනුස්සයා එළියට එන්නෙ බොඩි බෑග් එකක් ඇතුලෙයි​. ඇතුලෙදි සිද්ධ වෙන්නෙ මොන විදිහේ දෙයක්ද​? මේක පොලිසිය තමන්ගේ බලය අයතා ලෙස භාවිතා කිරීමක්ද​? මේක වැරදීමකින් සිදුවුණු අනතුරක්ද​? ඒ වගේ ප්‍රශ්නවලට කවදාවත් අපිට හරියටම උත්තරයක් ලැබෙන්නෙ නැහැ. පොලිසියෙන් පවසන්නෙ එක දෙයක්. පහර ලැබුණු පුද්ගලයගේ පැත්තෙන් කියවෙන්නෙ වෙනම දෙයක්. මේ විදිහේ කතා මේ රටෙනුත් ඕනැ තරම් අහන්න ලැබිලා ඇති.

මේ Film එකේ අන්තර්ගත කතාවත් ඒ වගේම සිදු වීමක් ගැනයි. ඒ විදිහේ පහරදීමකින් මිය යන අවුරුදු 19ක පිරිමි ළමයෙක් නිසා රටක් කැළඹීමට පත් වෙන විදිහත්, ඒ නිසා පොලිස් සේවයේ ඉන්න නිලධාරින් දෙදෙනෙකුගේ ජීවිත වෙනස් වන ආකාරයත් තමයි චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ. මේක පොලිසිය ගැන නිර්මාණය වුණු තවත් English Film එකක් නෙවෙයි. මේක ඩෙන්මාර්කයේ ගහපු හොඳ Film එකක්. ඒක නිසා මේකේ සැඟවුණු ගැඹුරු අර්ථයක් තියෙනවා. මේකට ලැබිලා තියෙන Ratingsනුත් සාමාන්‍යයෙන් හොඳ අගයක් ගන්නවා. මේ Film එක හොඳම අධ්‍යක්ෂණයට​, හොඳම ශබ්ද පරිපාලනයට, හොඳම ශ්‍රව්‍ය ද්‍රෘශ්‍යය සංකලනයට ඇතුලු සම්මාන 5ක් දිනපු, ඒ වගේම තවත් සම්මාන 25කට​ නිර්දේශ වුණු Film එකක්.

Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Original title Shorta
IMDb Rating 6.5 6,296 votes
TMDb Rating 6.4 155 votes

Similar titles

The Jack in the Box : Awakening (2022) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
The Little Mermaid (2023) Sinhala Subtitles
Baaghi 4 (2025) Sinhala Subtitles
A Royal Montana Christmas (2025) Sinhala Subtitles
Carry-On (2024) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Collide (2016) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published