Video Sources 769 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Dude (2025) Sinhala Subtitles

Dude (2025) Sinhala Subtitles

Oct. 17, 2025India140 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Dude (2025) Sinhala Subtitles) (Dude (2025) Sinhala Subtitle) (Dude (2025) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම!

ඔන්න තවත් අලුතෙන්ම වෙබ් පිටපත් නිකුත් වුන ගොඩක් අය එනකම් බලන් හිටපු ජොලි ෆිලුමකට සබක් ගෙනාවා 🥰🔥

ඉතාමත් අඩු දින ගණනකින් කෝටි 100 ආදායම් වාර්තාවත් තියන්න සමත් වුන ෆිලුමක් මේක.. ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Love Today, Dragon ෆිල්ම් වලින් අපිව පිස්සු වට්ටපු Pradeep Ranganathan.. ඒවගේම ඉන්දියාවේ නළුවෙක් රංගනයෙන් දායක වුන, පළමු සිනමාපට 3ම කෝටි 100 ආදායම පසු කල එකම නළුවත් මොහු.. සුපුරුදු පරිදි මේකත් කොමඩි mix ස්ටෝරි එකක් 🔥❤️

අයත් වෙන්නෙ romantic comedy කියන කැටගරියට.. අවුලකට තිබ්බේ ටිකක් හුරුපුරුදු ස්ටෝරි ලයින් එකක්.. මොකද මේ වගේ ස්ටෝරි ලයින් මීට කලිම් ඇවිත් තිබුණා.. හැබැයි overall ගත්තාම හොදට enjoy කරන්න පුළුවන් ෆිලුමක් සහ ඉවර වෙනකම්ම Thrill එකේ බලන්න පුළුවන් ෆිලුමක්.. ප්‍රදීප්ට අමතරව ඉන්දියානු සිනමාවේ තවත් icon එකක් වෙන R. Sarathkumar මේකෙ රංගනයෙන් දායක වෙනවා.. කොමඩි mix විලන් කැරැක්ටර් එකක් කරල මාරම ආතල් දෙන්නෙ 🤣❤️

කතාව සහ අධ්‍යක්ෂණය – Keerthiswaran
භාෂාව – දමිළ
ධවාන කාලය – මිනිත්තු 139

රංගනය

Pradeep Ranganathan – අගන් ලෙසින්
Mamitha Baiju – කුරල් ලෙසින්
R. Sarathkumar – කුරල්ගේ පියා ලෙසින්
Hridhu Haroon – පාරි ලෙසින්

කතාව පැත්තට ගියොත්,

අගන් තමයි ප්‍රධාන චරිතේ.. තනිකරම ට්‍රැක පැනපු පොරක්.. කොල්ලා ආදරෙන් පැරදිලා ඉන්නේ.. පොරගෙ ජොබ් එක තමයි Birthday, Wedding anniversary වගේ දේවල් වලට සප්‍රයිස් දෙන එක.. අගන්ගේ මාමා ඇමති කෙනෙක්, එයාගේ දුව තමයි ” කුරල් “.. ඉතින් ඔහොම ඉන්නකොට හදිස්සියේ දවසක් කුරල් අගන්ට ආදරේ ප්‍රකාශ කරනවා.. හැබැයි අගන් කැමති වෙන්නෑ.. කුරල් ඒ දුකින් ඉන්දියාවෙන් යනව.. හැබැයි ටික දවසක් යද්දී අගන් දන්නෙම නැතුව කුරල්ට ආදරේ කරන්න පටන් ගන්නවා.. කසාදෙටත් සියළුම වැඩ සුදානම් කරනවා.. හැබැයි කුරල් ආයෙ ඉන්දියාවට එන්නේ පෙම්වතෙකුත් එක්ක.. ඉතින් අගන්ට අකමැත්තෙන් උනත් මේ දෙන්නව එකතු කරන්න සිද්ද වෙනවා.. හැබැයි ඒකට උදැල්ල දාන්නේ කුරල්ගේ තාත්තා, මරණ තර්ජනයකුත් එක්ක..ඉතින් අගන් මේ මැද්දට හිර වෙනවා 😐

අගන්ට කුරල්ව බදින්න වෙයිද?
නැත්තම් කුරල් වෙනුවෙන් පෙනී ඉන්න ගිහින්, මාමණ්ඩිගෙන් මැරුම් කන්න වෙයිද 🥲

ආතල් එකේ බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.. ගිහින් එන්නම් ජය ❤️

Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Original title டியூட்
IMDb Rating 6.9 3,254 votes
TMDb Rating 6 14 votes

Director

Cast

R. Sarathkumar isMinister Athiyamaan Azhagappan
Minister Athiyamaan Azhagappan
Rohini isParvathy
Parvathy
Satya isRahul
Rahul

Similar titles

The Kung Fu Master (2020) Sinhala Subtitles
Mehfil (2025) Sinhala Subtitles
Minnal Murali (2021) Sinhala Subtitles
Bloody Daddy (2023) Sinhala Subtitles
Chi La Sow (2018) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Masterpiece (2015) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles
Abigail (2024) Sinhala Subtitles
Seragu (2025) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published