Video Sources 0 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Dhurandhar (2025) Sinhala Subtitles

Dhurandhar (2025) Sinhala Subtitles

Dec. 05, 2025India212 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

(Dhurandhar (2025) Sinhala Subtitles) (Dhurandhar (2025) Sinhala Subtitle) (Dhurandhar (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

ඉතින් අද ටිකක් විශේෂ දවසක්, මොකද කියනවනම් 2022 දි ආසාවට පටන්ගනිපු සිංහල උපසිරැසි කෙරුවාව මේ වෙනකොට 200 වෙනි කඩයිම දක්වා ඇවිල්ලා තියෙනවා, ඉතින් මෙච්චර දුරක් එන්න උදව් කල අපේ සිනෙරූ පවුලේ හැමෝවමත්, කමෙන්ට් එකක් එහෙම දාලා අපිව දිරිමත් කරන යාලුවො හැමෝවමත් ආදරයෙන් මතක් කරලා ඉන්නවා❤️

ඉතින් මෙදා පාරනම් බ්ලාස්ට් එකක් අරගෙන තමයි මම ආවේ, ඒ තමයි මේ දවස්වල ඉතාම ප්‍රසිද්ධ ඔයගොල්ලො හැමෝම නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු Dhurandhar ෆිල්ම් එක. ඉතින් ධුරාන්ධර් කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල spy action thriller චිත්‍රපටයක්.

ඉතින්, මේක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැතිවෙයි කියලා හිතනවා, ආදායම් අතිනුත් අති සාර්ථක වුන මේ ෆිල්ම් එක All Time Blockbuster ලේබල් එක අලවගන්නත් සමත් වුනා.

ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක පැත්තට..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. Jyoti Deshpande, Aditya Dhar සහ Lokesh Dhar විසින් Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා.

Ranveer Singh, Akshaye Khanna, Sanjay Dutt, Arjun Rampal, R. Madhavan ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියන් පිරිසක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ ඔයාලම උපරිම කුතුහලය තියාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
Original title धुरंधर
IMDb Rating 8.5 102,807 votes
TMDb Rating 6.8 158 votes

Director

Aditya Dhar
Director

Cast

Ranveer Singh isHamza Ali Mazari / Jasikirat Singh Rangi
Hamza Ali Mazari / Jasikirat Singh Rangi
Akshaye Khanna isRehman Dakait
Rehman Dakait
R. Madhavan isAjay Sanyal
Ajay Sanyal
Arjun Rampal isMajor Iqbal
Major Iqbal
Sanjay Dutt isSP Chaudhary Aslam
SP Chaudhary Aslam
Sara Arjun isYalina Jamali
Yalina Jamali
Rakesh Bedi isJameel Jamali
Jameel Jamali
Danish Pandor isUzair Baloch
Uzair Baloch
Gaurav Gera isMohammad Aalam
Mohammad Aalam

Similar titles

Fighter (2024) Sinhala Subtitles
Escape Room: Tournament of Champions (2021) Sinhala Subtitles
AGP (2022) Sinhala Subtitles
Ohryis Project (2023) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Haq (2025) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
Safe House (2025) Sinhala Subtitles
Hunting Jessica Brok (2025) Sinhala Subtitles
The Family Plan 2 (2025) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published