Video Sources 2177 Views

  • Watch trailer
Devils Stay (2024) Sinhala Subtitles

Devils Stay (2024) Sinhala Subtitles

Evil doesn't rest in deathNov. 14, 2024KR95 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(Devils Stay (2025) Sinhala Subtitles) (Devils Stay (2025) Sinhala Sub) (Devils Stay Sinhala Subtitles) (Devils Stay Sinhala Sub) (Devils Stay (2025) Sinhala Subtitle) (Devils Stay Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම.. ඔන්න කාලෙකට පස්සෙ මම කොරියන් ෆිල්ම් එකකට සබ් අරන් ආවා.

ෆිල්ම් එකට සබ් හදන්න එකම හේතුව වුනේ Lee Min-Ki. එයා  යක්ෂයො පළවා හරින ජූජකයෙක්ගේ චරිතය නිරූපනය කරනවා. Lee Re වගේම Park Shin-Yang, Min-Ki ට අමතරව ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එකනම් එක හුස්මට කම්මැලිකමක් නැතුව බලාගෙන යන්න පුලුවන් කියන එක තමා මගේ මතය. පැය 1 යි මිනිත්තු 45ක් පුරාවට දිවෙන මේ සලරුව සිනමාශාලා තුළ තිරගත වුනේ ඉකුත් වසරේ ඒ කියන්නෙ 2024 නොවැම්බර් 14 වෙනිදා සිට. Devils Stay චිත්‍රපටය Mystery, Horror, Drama, Supernatural කියන වර්ගීකරණයන්ට අයත් වෙන අතර මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Hyun Moon-Sub විසින්.

සෝ-මී කියන්නෙ හදවත් රෝගී දරුවෙක්. ඉතින් මෙයාගෙ තාත්තය ඕනෙ කොහොමහරි මෙයාව ජීවත් කරවන්න. ඉතින් චා මහාචාර්යතුමා එයාගෙ දුවට තියෙන ආදරේ හින්දා පණ තියෙන කෙනෙක්ගෙ හදවතක් දුවගෙ සැත්කම කරන්න අරගන්නවා. එතකොට හේ-ශින් කියන පූජකයා කොහොමද මෙයාලා දෙන්නා අතර සම්බන්ධයට මැදිහත් වෙන්නෙ කියලා බලන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා. 

කාගෙද මේ හදවත?

කොහෙ කෙනෙක්ගෙද?

සැත්කම නිසා සෝ-මීගෙ ජීවිතේට හානියක් වෙයිද?

සෝ-මීගෙ ඇඟ ඇතුළෙ යක්ෂයෙක් ඉන්නවද?

එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලලම ඉමුකෝ.

මම උචිනි පෙරේරා

 

Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Devils Stay (2024) Sinhala Subtitles
Original title 사흘
IMDb Rating 4.8 268 votes
TMDb Rating 5 7 votes

Director

Cast

Park Shin-yang isCha Seung-do
Cha Seung-do
Lee Min-ki isBan Hae-sin
Ban Hae-sin
Lee Re isCha So-mi
Cha So-mi

Similar titles

Ditched (2021) Sinhala Subtitles
Don’t Breathe 2 (2021) Sinhala Subtitles
Very Merry Mystery (2025) Sinhala Subtitles
The Friendship Game (2022) Sinhala Subtitles
Grandma (2022) Sinhala Subtitles
Alien: Romulus (2024) Sinhala Subtitles
Yaaro (2022) Sinhala Subtitles
Affinity (2025) Sinhala Subtitles
Kromoleo (2024) Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Subtitles
Captain Hook: The Cursed Tides (2025) Sinhala Subtitles
Decision To Leave (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published