Video Sources 429 Views

  • Watch trailer
David (2013) Sinhala Subtitles

David (2013) Sinhala Subtitles

Three lives, three destinies, one nameFeb. 01, 2013India155 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(David (2013) Sinhala Subtitles) (David (2013) Sinhala Subtitle) (David (2013) Sinhala Sub)

හායි, කොහොමද ඉතින් කට්ටිය..අද අරගෙන ආවා ටිකක් විතර පරණ ටැමිල් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි David. මේක action-thriller ගණයට තමයි අයිති වෙන්නේ.

කතාව ගැන ටිකක් කිව්වොත් මේ කතාවේ කියවෙන්නේ David කියන නම තියන, ඉන්දියාවේ පළාත් දෙකක වෙනම කාල පරාස වල ජීවත් වෙන මිනිස්සු දෙන්නෙක් ගැන. ෆිල්ම් එක ඇතුලේ දෙන්නගේම ස්ටෝරි එක මාරුවෙන් මාරුවට පෙන්නනවා. මේ දෙන්නගේම ජීවිත ටිකෙන් ටික තීරණාත්මක තැනකට එන විදිහ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්.

එක ඩේවිඩ් කෙනෙක් 1999 යේ මුම්බායි වල ජීවත් වුන තරුණ රොක් මියුසීෂියන් කෙනෙක්. එයා මධයම පාන්තික ක්‍රිස්තියානි පවුලක තරුණ කොල්ලෙක්. මෙයාගේ තාත්තා පූජකයෙක්. හදිස්සියෙම දේශපාලන සිද්ධියක් එක්ක, එයාගේ තාත්තට පොඩි කරදරයක් වෙනවා. මේකත් එක්ක මේ දේට වගකියන්න ඕනි අයගෙන් පලිගන්න ඕනේ කියලා චේතනාවක් ඩේවිඩ්ගේ හිතට ඇවිල්ලා මෙයාලගේ ජීවිතේ එතනින් එහාට වෙනස් වෙන්න ගන්නවා.

දෙවෙනි ඩේවිඩ් 2010 යේ ගෝවා වල ජීවත් වෙන, ඕනි වෙලාවක බීගත්ත ගමන් ඉන්න ධීවර රස්සාව කරන කෙනෙක්. මෙයා කලින් කසාද බදින්න ඉදලා, කසාදේ දවසේ මනමාලි වෙන එකෙක් එක්ක පැනලා ගිහින්. හදිස්සියෙම මේ ඩේවිඩ්ට ගොළු බිහිරි, ගෑණු ළමයෙක්ට හිත යනවා. ඒත් වැඩේ කියන්නේ, ඒ කෙල්ල ඩේවිඩ්ගේ හොදම යාළුවා පීටර්, තව දවස් 10 කින් කසාද බදින්න යන කෙල්ල. ඉතින් ඩේවිඩ්, යාළුවට ද්‍රෝහි වෙයිද?

මම මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. එහෙනම් ඔයාලම බලන්න මේ ඩේවිඩ්ලා දෙන්නගේ කතාව මොන වගේ වෙයිද කියලා.

ආයෙත් හම්බෙමු එහෙනම්. සුභ දවසක්.

David (2013) Sinhala Subtitles
David (2013) Sinhala Subtitles
Original title David
IMDb Rating 6.2 2,930 votes
TMDb Rating 5.9 20 votes

Director

Cast

Neil Nitin Mukesh isDavid / Iqbal
David / Iqbal
Vikram isDavid
David
Vinay Virmani isDavid (Hindi Version)
David (Hindi Version)
Jiiva isDavid (Tamil Version)
David (Tamil Version)
Tabu isFrenny
Frenny
Lara Dutta isGayathri/Neelam
Gayathri/Neelam
Nassar isFather Noyal
Father Noyal

Similar titles

The Wreaking Crew (2026) Sinhala Subtitles
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Werewolf by Night (2022) Sinhala Subtitles
65 (2023) Sinhala Subtitles
Guntur Kaaram (2024) Sinhala Subtitles
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
The Girl with All the Gifts (2010) Sinhala Subtitles
Dhoom Dhaam (2025) Sinhala Subtitles
Chi La Sow (2018) Sinhala Subtitles
Somebody I Used to Know (2023) Sinhala Subtitles
Jothi (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published