
(Chidiya (2025) Sinhala Subtitles) (Chidiya (2025) Sinhala Sub) (Chidiya (2025) Sinhala Subtitle)
කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ 2025 අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම හින්දි චිත්‍රපටියක්. මේක තාම ගොඩක් අය බලලා නැතුව ඇති, මොකද මේක මේ ළඟදි තමයි රිලීස් වුනේ. අපිට හිතුනා මේ ලස්සන කතාව ඔයාලට සිංහල උපසිරැසි එක්කම අරගෙන එන්න ඕන කියලා.
මේ Chidiya කියන නමේ තේරුම සාමාන්‍යයෙන් ‘කුරුල්ලා’ කියන එක වුනාට, මේ චිත්‍රපටිය ඇතුලෙදි මේකෙන් අදහස් කරන්නෙ බැඩ්මින්ටන් ගහන්න ගන්න ‘ෂටල්’ (Shuttlecock) එක ගැන. කතාව යන්නෙ මුම්බායි වල චෝල් එකක (ඒ කියන්නෙ පොඩි ගෙවල් තියෙන වත්තක) ජීවත් වෙන පුංචි සහෝදරයෝ දෙන්නෙක් වටා. මේ දෙන්නට එක පාරටම ලොකු ආසාවක් එනවා බැඩ්මින්ටන් ගහන්න. හැබැයි ඉතින් තාත්තත් නැති වෙලා, අම්මා ගෙදර බර අදින අතරේ, වේලක් ඇර වේලක් කන මේ පවුලට බැඩ්මින්ටන් කියන්නෙ හීනයක් විතරයි. ඒත් මේ පොඩි පැටව් දෙන්නා තමන්ගෙ හීනෙ අතාරින්නෙ නෑ. කුණු ගොඩවල් අස්සෙන් බඩු හොයාගෙන, තමන්ටම කියලා බැඩ්මින්ටන් කෝට් එකක් හදාගන්න මේ දෙන්නා ගන්න උත්සාහය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ.
මෙතනින් එහාට මුකුත් කියන්න යන්නෙ නෑ, කතාව ඔයාලට බාරයි. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, ඇත්තටම ඇස් වලට කඳුලක් එන, හිතට දැනෙන ලස්සන කතාවක්. Vinay Pathak, Amruta Subhash වගේ බොහොම දක්ෂ රංගන ශිල්පීන් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා වගේම විචාරකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර මේකට ලැබිලා තියෙනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්.
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Hindi | ---- | 12 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 24 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 15 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 12 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 720p - 1GB | 25 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 14 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 20 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 11 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Hindi | 480p - 400MB | 22 | |
| HDRip720p | Hindi | 1.5 GB | 16 | |
| HDRip720p | Hindi | 1.5 GB | 14 | |
| HDRip720p | Hindi | 1.5 GB | 12 | |
| HDRip720p | Hindi | 1.5 GB | 14 |