Chi La Sow (2018) Sinhala Subtitles

Chi La Sow (2018) Sinhala Subtitles

Aug. 03, 2018India135 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Chi La Sow (2018) Sinhala Sub) හැරෙන හැරෙන අතින් “කසාදෙ කවද්ද, කසාදෙ කවද්ද” කියල අහන වටපිටාවක්. ගෙදරට පය තිබ්බ ගමන් මනාලියන් ගැන දොඩවන දෙමාපිය දෙපළක්. මේ සේරම මැද්දෙ අවුරුදු 5ක් යනකම් කසාද නම් බදින් නෑ කියන අර්ජුන් නම් කොල්ලෙක්. මව විසින් සොයා දෙන *යෝජිත සම්බන්ධයක්*.. ඒ ගැහැණු ළමයට විනාඩි 10ක් යන්න කලින් අර්ජුන් කැමති වෙනවා කියලා මව කරන අභියෝගයක්.එයට විනාඩි 5න් අකමැතියි වෙන බවට පුතා මවට පෙරලා කරන අභියෝගයක්.

ඉතිං ඇරඹුණා එසේනම් තනි දිනයේ කථාව. මේක එක් රැයක කථාවක්. සියල්ලම එක් රැයෙන් නිමාවෙන කථාවක්.කෝටි දෙකක විතර බජට් එකකින් කරන්න පුළුවන් වුන ප්‍රේක්ෂක හදවත් වල තවමත් ජීවමාන වන කතන්දරයක් තමයි මේක. අධ්‍යක්ෂනය වගේම තිර රචනය Rahul Ravindram විසින් සහ නිෂ්පාදනය Akkineni Nagarjuna සමගින් Jaswanth Nadipalli අතින් සිදු වෙන අතර සිනෙමාරූපණය M.Sukumar අතින් නිම වෙලා තියෙනවා.

Sushanth සමඟින් Ruhani Sharma (1st one(telugu)) රංඟනයෙන් දාය වන මෙය 66th National Film Awards උළලෙන් “හොදම තිර රචනයට” හිමි සම්මානය දිනා ගන්නවා. මේ වන විට IMDb දර්ශකය 7.8ක් කරකවල තියෙන 2018 නිකුත් වුනු මේ චිත්‍රපටිය Romance/Comedy ඝණයට අයත් වෙනවා. මේ වෙනකොට හුඟක් අය බලලා තියෙනවා වගේම අලුත් අය නම් මගෑරන් ඇති. එහෙනම් ඔයාලත් බලන්නකො මේ “මනාලිය” ෆිල්ම් එක. සියළුම ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නෙ.

*ටැමිල්රොකර්ස් පිටපත් සඳහා පමණක් උපසිරැසිය සහය දක්වයි.

Chi La Sow (2018) Sinhala Subtitles
Chi La Sow (2018) Sinhala Subtitles
Chi La Sow (2018) Sinhala Subtitles
Original title చి ల సౌ
IMDb Rating 7.7 1,888 votes
TMDb Rating 7.9 9 votes

Director

Cast

Anu Hasan isArjun's Mom
Arjun's Mom
Sanjay Swaroop isArjun's Dad
Arjun's Dad
Vidyullekha Raman isAnjali's Younger Sister
Anjali's Younger Sister
Rohini isAnjali's Mom
Anjali's Mom
Jayaprakash isAnjali's Uncle
Anjali's Uncle

Similar titles

A Loud House Christmas (2021) Sinhala Subtitles
Romantic (2021) Sinhala Subtitles
Mastiii 4 (2025) Sinhala Subtitles
The Twits (2025) Sinhala Subtitles
The Croods: A New Age (2020) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Tees Maar Khan (2022) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Lasting Moments (2025) Sinhala Subtitles
Lost In Starlight (2025) Sinhala Subtitles
Local Sarakku (2024) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published