Video Sources 1522 Views

  • Watch trailer
Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles

Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles

Feb. 11, 2025India97 Min.NR
Your rating: 0
10 1 vote

Synopsis

(Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles) (Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitle) (Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ලද Bobby Aur Rishi Ki Love Story කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic comedy චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Vardhan Puri සහ Kaveri Kapur රඟපානවා. ඒ වගේම Nisha Aaliya සහ Lillete Dubey සහය චරිත ලෙස රඟපානවා.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් බොබී ගෙයි රිෂීගෙයි ආදර කතාව තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..

මෙම චිත්‍රපටය Disney+ Hotstar හරහා 2025 පෙබරවාරි 11 වන දින එළිදක්වලා තියෙනවා

ඉන්දියානු romantic comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles
Original title बॉबी और ऋषि की लव स्टोरी
IMDb Rating 3.7 63 votes
TMDb Rating 2 1 votes

Director

Kunal Kohli
Director

Cast

Lillete Dubey isDr. Shenaya Karody
Dr. Shenaya Karody
Raj Zutshi isRishi’s Father
Rishi’s Father
Seema Bowri isMrs. Bhalla
Mrs. Bhalla
Sameer Suri isMr. Bhalla
Mr. Bhalla

Similar titles

Ad Vitam
Saiyaara (2025) Sinhala Subtitles
Nna, Thaan Case Kodu (2022) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Love Story (2021) Sinhala Subtitles
Nice View (2022) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Star (2024) Sinhala Subtitles
2018 (2023) Sinhala Subtitles
Nesippaya (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published