Video Sources 2270 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Bloody Beggar (2024) Sinhala Subtitles

Bloody Beggar (2024) Sinhala Subtitles

Oct. 31, 2024India139 Min.Not Rated
Your rating: 0
1 1 vote

Synopsis

(Bloody Beggar (2024) Sinhala Subtitles) (Bloody Beggar (2024) Sinhala Sub) (Bloody Beggar Sinhala Subtitles) (Bloody Beggar Sinhala Sub)

බ්ලැක් කොමඩි ඩ්‍රාමා ඝණයට වැටෙන එම්. සිවබාලන්ගේ කතාව හා අධ්‍යක්ෂණයෙන් නෙල්සන්ගේ ඉදිරිපත් කිරීමක් තමයි මේ බ්ලැඩි බෙගර්. රංගනයෙන් කවින් , රෙඩින් කිංස්ලි ප්‍රධාන චරිතයෙන් එක් වෙනවා. සංගීතය ජෙන් මාර්ටින්.

කෙව්න් කියන්නේ කොලිවුඩ් නැගි එන නළුවෙක් වගේම දක්ෂයෙක්. ඉතින් අපි මෙතෙක් බලපු කෙවින්ගේ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් මේකේ කරන්නේ. ඒ කම්මැලිම හිගන්නෙක් විදියට. කොමඩි ෆිල්ම් එකක් වුනත් ලොකු මැසේජ් එකක් දෙන ෆිල්ම් එකක් විදියටයි මම දකින්නේ.

තන්හාව කර්මය මේවා අපිව එක් එක් දිසාවන්ට එක්ක යනවා ඒ අපිට ඕන වුනත් නැතත් අපිව ඒ දිහාට ඇදිල යනවා. ඒ යනකම්ම අපි දන්නේ නෑ ඇයි අපි මේ ආවේ කියල. අහඹු සිදුවීම් තුල අපේ ජීවිත සැලසුම් රැදිල තියෙනවා. අන්න එහේම සිද්ධින්ගෙන් පිරුන චිත්‍රපටයක් තමයි මේ බ්ලැඩි බෙගර්.

මහ කම්මැලි හිගන්නෙක් නමුත් එයාගේ සිහිනනම් ලොකු මාලිගාවක් ජීවත්වෙන එක. කොහෝම හරි මෙයා මාලිගාවකට රිංගගන්නවා. මෙයා හිතන්නේ මෙයා රිංගුවා කියල. එහේනම් ඒක තමයි එයාගේ කර්මය. ඒ කර්මය අනුව මේ හිගන්නාට සිද්ධවෙන්නේ මොනවද කියල බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

අනාගතයේ කොලිවුඩය ජයගන්න පුලුවන් කොල්ලෙක් කෙවින්.

Bloody Beggar (2024) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Bloody Beggar (2024) Sinhala Subtitles
Original title ப்ளடி பெக்கர்
IMDb Rating 6.3 3,466 votes
TMDb Rating 5 2 votes

Similar titles

Aranmanai 4 (2024) Sinhala Subtitles
East of Wall (2025) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Safia Safdar (2025) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Violet Evergarden The Movie (2020) Sinhala Subtitles
Hunt (2023) Sinhala Subtitles
Seetimaarr (2021) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Vanangaan (2025) Sinhala Subtitles
G20
Madhuram (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published