Video Sources 1751 Views

  • Watch trailer
Blacklight (2022) Sinhala Subtitles

Blacklight (2022) Sinhala Subtitles

They're gonna need more men.Feb. 10, 2022Australia104 Min.PG-13
Your rating: 0
4 2 votes

Synopsis

(Blacklight (2022) Sinhala Subtitles) (Blacklight (2022) Sinhala Sub)

මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම ක්‍රියාදාම චිත්‍රපටියක්… අධ්‍යක්ෂණය කරලා තියන්නේ Mark Williams විසින්. ඒ වගේම මේ චිත්‍රපටියේ Budget එක දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක්… Liam Neeson තමයි ප්‍රධාන වශයෙන් මේකට රංගනයෙන් දායක වෙන්නේ ට්‍රැවිස් බ්ලොක් කියන චරිතෙට..

එහෙනම් කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම්කො ,

ට්‍රැවිස් බ්ලොක් කියන්නේ FBI එකේ නිලධාරියෙක්.. FBI එකේ ලොක්කා එහෙමත් නැතිනම් රොබින්සන් කියන්නේ
ට්‍රැවිස්ගේ හොදම යාලුවෙක්.. මෙයාලා එකට තමයි වැඩ කරන්නේ.. ඉතින් ඔහොම යනකොට ‘ඔපරේෂන් යුනිටි’ කියල රහසිගත
වැඩසටහනක් ගැන තොරතුරු එළියට එනවා..මේකෙන් අහිංසක පුරවැසියටන්ට අසාධාරණ විදිහට පහර දෙන්න පටන්ගන්නවා..

ඉතින් මොකද්ද මේ ඔපරේෂන් යුනිටි කියන්නේ, කගේ යටතේ මේක ක්‍රියාත්මක වෙනවා ඇතිද? එහෙනම් ඔයාලා කතාව අරන්ම බලන්නකෝ ඒ වගේම මොනාහරි අඩුපාඩු තියනවනම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න😇 අනිත් සබ් වලටත් කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි💪🤍 එහෙනම් හොල්මන් චිත්‍රපටියකින් ඉක්මනින්ම හම්බවෙමු ආයෙත් !!

Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Original title Blacklight
IMDb Rating 4.8 20,447 votes
TMDb Rating 6.261 846 votes

Director

Guy Norris
Director

Cast

Liam Neeson isTravis Block
Travis Block
Aidan Quinn isGabriel Robinson
Gabriel Robinson
Tim Draxl isDrew Hawthorne
Drew Hawthorne
Michael M. Foster isPolice Officer
Police Officer
Yesse Spence isPrincipal
Principal
Todd Levi isLecturer
Lecturer
Gabriella Sengos isNatalie Block
Natalie Block

Similar titles

Lift (2021) Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitles
Vash Level 2 (2025) Sinhala Subtitles
Operation Valentine (2024) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
Heaven (2022) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
The Gray Man (2022) Sinhala Subtitles
Kill (2024) Sinhala Subtitles
The Internship (2026) Sinhala Subtitles
The Astronaut (2025) Sinhala Subtitles
Jingle Bell Heist (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published