Video Sources 1382 Views

  • Watch trailer
Bheeshma Parvam (2022) Sinhala Subtitles

Bheeshma Parvam (2022) Sinhala Subtitles

Mar. 03, 2022India144 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Bheeshma Parvam (2022) Sinhala Subtitles) (Bheeshma Parvam (2022) Sinhala Subtitle) (Bheeshma Parvam Sinhala Subtitle)

මලයාලම් සිනමා රසිකයෙක්නම් Mammootty ව දන්නෙ නැති වෙන්න කිසිම විදියක් නෑ.. මොකද ඒ තරම්ම මලයාලම් සිනමාවෙ සුපිරි තරුවක් තමා Mammootty කියන්නෙ. ඉතින් 2022 වසරෙ රිලීස් උන Mammootty ගෙ නවතම චිත්‍රපටයයි Bheeshma Paravam කියන්නෙ.

මුලින්ම සමාව ඉල්ලනවා මේ වගෙ සුපිරි සබ් එකක් ගේන්න පොඩ්ඩක් ප්‍රමාද වීම ගැන මොකද දවසින් බාගයක්ම පවර් කට් නිසා 💔

ඉතින් Crime /Drama ගනයට අයත් වෙන Bheeshma Paravam ෆිල්ම් එක  IMDb දර්ශකේ 8.4 කට කරකවන්න සමත් වුනා. මේ චිත්‍රපටයට සුප්‍රසිද්ද මලයාලම් තරු වෙච්ච Sreenath Bhashi,Shine Tom Chacko,Soubin Shahir වගේ රංගන ශිල්පීන් වගේම Paravathi Malaa,Anagha,Veena Nandhakuma වගේ දක්ශ රංගන ශිල්පිනියන්ද දායක වෙලා තියෙනවා..

කතාව පැත්තට හැරුනොත් කතාව ගලා යන්නෙ අන්ජූටි පවුලෙ ඇතුලෙ වෙන සිද්ධි එක්ක.. හැමවෙලෙම සාධාරණ ලෙස කටයුතු කරන මයිකල් සහ පවුලෙ දේපල අනිසි ලෙස භාවිතා කරන අනිත් සාමාජිකයො අතර ඇතිවන ගැටුමක් කතාවට පාදක වෙලා තියෙනවා.ඇත්තටම මේ මයිකල් කියන්නෙ කවුද ? පාතාල නායකයෙක්ද ? මැරෙයෙක්ද නැත්නම් හිත හොඳ නිවිච්ච පුද්ගලයෙක්ද ? මේ ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා කුතුහලය තියාගෙන බලන්න ඕන නිසා කතාව නවත්වනම් . කොහොම නමුත් මලයාලම් සිනමාවට නුපුරුදු සටන් ජවනිකා සහිත දර්ශන එකතු කරන්න අධ්‍යක්ශක කටයුතු කරලා තියෙනවා. එහෙනම් Mammootty ගෙ අලුත්ම චිත්‍රපටය හැමෝටම ඩවුන්ලෝඩ් කරන් බලන්න කියලා ආරාධනා කරමින් මම නවතිනවා.

එහෙනම් හැමෝටම ජයවේවා..නැවත අලුත් උපසිරැසිකයකින් හමුවෙමු !

(Bheeshma Parvam Sinhala Sub)

Original title ഭീഷ്‍മ പര്‍വ്വം
IMDb Rating 7.7 12,225 votes
TMDb Rating 6.458 12 votes

Similar titles

Flight Risk (2025) Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Chhorii 2
Romeo (2024) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Mirage (2025) Sinhala Subtitles
Adverse (2020) Sinhala Subtitles
Telsu kada (2025) Sinhala Subtitles
Mass Jathara (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published