Bheemante Vazhi (2021) Sinhala Subtitles

Bheemante Vazhi (2021) Sinhala Subtitles

Dec. 03, 2021India115 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

මලයාලම් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ. මේ චිත්‍රපටිය කොමඩි-ඩ්‍රාමා ගනයට තම්‍යි අයිති වෙන්නෙ, IMDb 6.8 ක අගයක් ලැබිලා තියෙනවා,රගපාන අය ගත්තම මලයාලම් සිනමාවෙ හුරු පුරුදු චරිත වෙන kunchakko boban,chemban vinod jose,suraj venjaramoodu,jini joseph වගේ අය තමයි ඉන්නේ

කතාව ගැන කියනවනම්, බීමන් ( kunchakko boban) තමන්ගෙ ගමේ අත්‍යවශ්‍යතාවක් වුන පාරක් හදාගන්න දරන උත්සාහය තමයි තියෙන්නෙ, හැම ගමකම වගේ මේ ගමෙත් ඉන්නව වැඩේට අකුල් හෙලන කෙනෙක්, ඉතින් මේ කරදර මැද්දෙ බීමන්ට තමන්ගෙ ගමට යන පාර හදාගන්න පුලුවන් උනාද, ඇත්තටම මොකද උනේ, ඉතින් කතාව බලන එක ඔයාලට බාරයි , ආයෙත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු, හැමෝටම ජය වේවා, උදාවූ 2022 වසර හැමෝටම සුබ නව වසරක්ම වේවා!!!

Bheemante Vazhi (2021) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Bheemante Vazhi (2021) Sinhala Subtitles
Original title ഭീമൻ്റെ വഴി
IMDb Rating 6.3 1,849 votes
TMDb Rating 6.188 8 votes

Director

Ashraf Hamsa
Director

Cast

Similar titles

Vasanthi (2025) Sinhala Subtitles
Lasting Moments (2025) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
Henry Danger: The Movie (2025) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
Theerppu (2022) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
The Miranda Brothers (2024) Sinhala Subtitles
Love and Leashes (2022) Sinhala Subtitles
The Time Renegade (2016) Sinhala Subtitles
Sector 36 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published