Be Happy (2025) Sinhala Subtitles

Be Happy (2025) Sinhala Subtitles

Mar. 14, 2025India129 Min.NR
Your rating: 0
6 1 vote

Synopsis

(Be Happy (2025) Sinhala Subtitles) (Be Happy (2025) Sinhala Sub) (Be Happy Sinhala Subtitles) (Be Happy Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සතියෙ සිකුරාදා රිලීස් උන Be happy (2025) කියන හින්දි ෆිල්ම් එකට.

ඉතින් මේක ගැන කියනවනම් ගොඩක්ම හොද මට්ටමේ තියෙන ලස්සනම ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන නළු නිලි පිරිස ගැන කියනවනම් Abhishek Bachchan, Inayat Verma, Nora Fatehi, වගේම Nassar යන පිරිස රංගනයෙන් දායක වෙනවා.

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ඉන්දියා සුපර්ස්ටාර් ඩාන්සර් කියන තරගාවලියට ඉදිරිපත් වෙන්න ආසාවෙන් සිටිය දැරියකට නොසිතූ අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.. මේ අභියෝග ජයගන්න මෙයාට පුළුවන් වෙයිද..

මේක දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා. මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ.. ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Be Happy (2025) Sinhala Subtitles
Be Happy (2025) Sinhala Subtitles
Original title Be Happy
IMDb Rating 6.6 1,095 votes
TMDb Rating 6.4 16 votes

Director

Remo D'Souza
Director

Cast

Abhishek Bachchan isShiv Rastogi
Shiv Rastogi
Inayat Verma isDhara Rastogi
Dhara Rastogi
Nassar isMr. Nadar
Mr. Nadar
Johnny Lever isGopi (Guard)
Gopi (Guard)
Elli Avram isHerself
Herself

Similar titles

Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Top Gun: Maverick (2022) Sinhala Subtitles
Oshana (2024) Sinhala Subtitles
Selfiee (2023) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Soulmates (2025) Sinhala Subtitles
The Lost Bus (2025) Sinhala Subtitles
Godfather (2022) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles
Ghudchadi (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published