Bachelor (2021) Sinhala Subtitles

Bachelor (2021) Sinhala Subtitles

Dec. 03, 2021India175 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Bachelor (2021) Sinhala Subtitles) (Bachelor (2021) Sinhala Sub)

හැමෝටම සුබ අලුත් අවුරැද්දක් වේවා මේ අවුරැද්දෙ මම මුලින්ම ඔයාලට අරන් ආවේ 2021 ආපු අලුත්ම දමිළ චිත්‍රපටියක් අරගෙන ඉතිං මේක අපි හැමෝම දන්න G.V Prakash Kumar ගේ ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකට ගොඩක් අයගේ මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ ගොඩක් අය කියලා තියෙන්නේ මෙිකේ වෙලාව ගොඩක් වැඩි කියලා ඒ නිසා ෆිල්ම් එක ගොඩක් අනවශ්‍ය විදියට දික් වෙලා තියෙනවා කොහොම වුනත් මේකට IMDb 6.7/10 ලැබිලා තියෙනවා ෆිල්ම් එක ටිකක් දික් වුනාට අද සමාජෙ කතා කරන්න ඕනි මාතෘකාවක් තමයි මේකේ කතා කරලා තියෙන්නේ.

කතාව ගැන

මේ කතාව පටන් ගන්නෙ යාලුවො සෙට් එකගෙන් මේකේ ප්‍රධාන චරිතය තමයි ඩාර්ලින් හැබැයි මිනිහා ටිකක් ගුප්ත අමුතු චරිතයක් තේරුම් ගන්න අමාරුයි ඉතිං මෙයාට සුබ්බු කියන කෙල්ලව හම්බෙන්නෙ නිම්මි කියන කෙනාගේ ගෙදර තියෙන පාටියකදි. කොල්ලා කෙල්ලව දාගන්න ලොකු ගේමක් දෙනවා  ඉතිං කෙල්ලව දාගත්තට පස්සේ හැමෝම වගේ ටික කාලයක් සතුටින් ඉන්නවා හැබැයි පස්සේ වෙන්නෙ හරි අමුතු දේවල් ටිකක් ඉතිං ඒ ටික බලන්න ඔයාලා ෆිල්ම් එක බලලාම ඉන්න

සැ.යු මේක අවුරැදු 18 වැඩි අයට විතරක් බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඒ හින්දා බලනවා නම් තනියම මේක බලන්න 😇

Bachelor (2021) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles
Original title பேச்சுலர்
IMDb Rating 6.1 2,036 votes
TMDb Rating 5.2 3 votes

Similar titles

East of Wall (2025) Sinhala Subtitles
Kalamkaval (2025) Sinhala Subtitles
Jacobinte Swargarajyam (2016) Sinhala Subtitles
Headshot (2016) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Hunting Season (2025) Sinhala Subtitles
Turbulence (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
Vidiyatha Iravondru Vendum (2022) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Ip Man 2 (2010) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published