
(Ip Man 2 (2010) Sinhala Subtitles ) Ip Man 2 (2010) Sinhala Subtitle) (Ip Man 2 (2010) Sinhala Sub)
කොහොමද යාලුවනේ! මේ පාර අරගෙන ආවේ Ip Man 2 චිත්‍රපටය
ඔයාට නියම Action ෆිල්ම් එකක් බලන්න ඕන නම් Ip Man 2 තමයි සුපිරිම තේරීම මොකද මේක නිකන්ම ගහගන්න ෆිල්ම් එකක් නෙමෙයි මේකේ තියෙන්නේ හොඳ කතාවක් සහ Wing Chun සටන් කලාව ගැන ගැම්ම එන ස්ටෝරි එකක් ඒ නිසා ඔයාට හොඳටම Action තියෙන ඒ වගේම හිතට වදින කතාවක් තියෙන ෆිල්ම් එකක් බලන්න ඕන නම් මේක අනිවාර්යයෙන්ම බලන්න
කතාව යන්නේ 1950 ගණන් වල හොංකොං වල යි මාස්ටර් Ip Man එහෙ අලුතෙන් මාෂල් ආට්ස් පන්තියක් පටන් ගන්න හදන්නේ ඒත් එහෙ ඉන්න අනිත් මාස්ටර්ලා එයාට කැමති නෑ එයාලා කියන්නේ මෙහේ උගන්වන්න නම් ඉස්සෙල්ලා අපිත් එක්ක ගහලා දිනන්න ඕන කියලා ඊටපස්සේ තමයි නියම ප්‍රශ්නේ පටන් ගන්නේ ද ට්විස්ටර් කියලා එංගලන්ත බොක්සිං චැම්පියන් කෙනෙක් ඇවිත් චීන සටන් කලාවට අපහාස කරනවා එයා අනිත් මාස්ටර්ලාට ගහලා එයාලව නෝන්ඩි කරනවා මේ වෙලාවේ එයාට අභියෝග කරන්න ඉතුරු වෙන්නේ අපේ වීරයා Ip Man විතරයි
මේ ෆිල්ම් එකේ එක සීන් එකක් තියෙනවා Ip Man වටකුරු මේසයක් උඩ ඉඳගෙන අනිත් මාස්ටර්ලා එක්ක ගහගන්නවා මේසෙන් බිමට වැටුනොත් පරාදයි ඇත්තටම බලන් ඉද්දි හුස්ම හිරවෙන ලෝකේ හොඳම ෆයිට් සීන් වලින් එකක් මේක සාමාන්‍යයෙන් අපි දකින්නේ කුං ෆු මාස්ටර්ලා දෙන්නෙක් ගහගන්නවනේ ඒත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ අකුණු වගේ වේගවත් කුං ෆු සහ යකෙක් වගේ ගහන බොක්සිං අතර සටනක් ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්
Ip Man ගහගන්නේ කා එක්කවත් තරහට නෙමෙයි එයා සටන් කරන්නේ තමන්ගේ රටේ ගෞරවය වෙනුවෙන් ඇත්තටම ශක්තිමත් කියන්නේ අනිත් අයට කරදර කරන එක නෙමෙයි අනිත් අයව බේරගන්න එක කියල මේ ෆිල්ම් එකෙන් කියල දෙනවා තව දෙයක් ෆිල්ම් එක ඉවර වෙනකම්ම බලන්න මොකද අන්තිමට පොඩි ළමයෙක් ඇවිත් Ip Man ගෙන් සටන් ඉගෙන ගන්න අහනවා ඒ තමයි පස්සේ කාලෙක ලෝකේ හෙල්ලපු සුපිරිම සටන් නළුවා බෲස් ලී එයාගේ පොඩි කාලේ මේකෙන් බලාගන්න පුළුවන් ඒ නිසා ඔයා Action ෆිල්ම්ස් වලට ආස නම් මේක මිස් කරගන්න එපා Ip Man පලවෙනි ෆිල්ම් එක බැලුවේ නැතත් කමක් නෑ මේක බලන්න පටන් ගන්න මොකද මේක කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක්
හමුවෙමු තවත් සුපිරි කතාවකින් ip man 3 එක්ක….මම sajith dhananjaya
ඔබට ජය …….
| Options | Quality | Language | Size | Clicks |
|---|---|---|---|---|
| සිංහල උපසිරැසි | Chinese | ---- | 5 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Chinese | 720p - 600MB | 16 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Chinese | 720p - 600MB | 6 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Chinese | 720p - 600MB | 5 | |
| සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | Chinese | 720p - 600MB | 6 | |
| HDRip720p | Chinese | 900 MB | 10 | |
| HDRip720p | Chinese | 900 MB | 7 | |
| HDRip720p | Chinese | 900 MB | 5 | |
| HDRip720p | Chinese | 900 MB | 5 |